සුද්දට මොකටද රුපියල්?bank walata puluwan neh itin.rupiyal dila suddagen dollar ganna..???
කොහොමද රුපියල් සුද්දට විකුණන්නේ?
මෙන්න මේ කොළ ජාතියක් තියෙනව.. මෙවා use කරල ශ්‍රී ලංකාව කියලා රටක් තියෙනව එකට ගිහිල්ලා ඔයාට සීගිරියේ ට්‍රිප් එකක් යන්න පුළුවන්.
මේ කොලේ අරං මට dollars දෙන්නකෝ...
සුද්දා: no thanks. I have no interest. Specially not with this covid pandemic situation.
Bank: අනේ.. පනේ...
සුද්දා: අරං පලයං යන්න මෙතැනින්. නොදකින් හිඟන්නා උදේ පාන්දර ආවා. එන්න එපා ආයේ.
ඔය කොලේ දෙකට ඉරලා පුක පිහිදා ගනිං. හොඳින් කිව්වම එනවා මෙතන. God damn dollar beggers. Do something useful.
Move your hands. Move your body.