ඊයේ මහ බැංකුවෙන් දාපු නීතිය කියන්නේ ආනයනය තහනම් කියල ද?

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    5,152
    7,786
    113
    mata nam me arthika widyawa terenne ne ban melo magulak..


    bank walata puluwan neh itin.rupiyal dila suddagen dollar ganna..???
    ------ Post added on Sep 10, 2021 at 2:06 PM

    සුද්දට මොකටද රුපියල්?
    කොහොමද රුපියල් සුද්දට විකුණන්නේ?

    මෙන්න මේ කොළ ජාතියක් තියෙනව.. මෙවා use කරල ශ්‍රී ලංකාව කියලා රටක් තියෙනව එකට ගිහිල්ලා ඔයාට සීගිරියේ ට්‍රිප් එකක් යන්න පුළුවන්.

    මේ කොලේ අරං මට dollars දෙන්නකෝ...

    සුද්දා: no thanks. I have no interest. Specially not with this covid pandemic situation.

    Bank: අනේ.. පනේ...

    සුද්දා: අරං පලයං යන්න මෙතැනින්. නොදකින් හිඟන්නා උදේ පාන්දර ආවා. එන්න එපා ආයේ.

    ඔය කොලේ දෙකට ඉරලා පුක පිහිදා ගනිං. හොඳින් කිව්වම එනවා මෙතන. God damn dollar beggers. Do something useful.
    Move your hands. Move your body.
    apita puluwanne toilet papers walata wage wikunanna.

    I think we should hire Ravi K and rob the Bangaladesh.
    ------ Post added on Sep 10, 2021 at 5:04 PM
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    880
    1,992
    93
    ඉතින් "ඉක්මන් උනා" විතරයි කියලා ඒක කොහොමත් වෙන්න තිබුන එකක් කියන්න බැ.

    දැං උඹ business loan එකක් අරං loan එක උඹේ business එකෙන් එන සල්ලි වලින් ගෙවන්න ප්ලෑන් කරලා තිබෙද්දී, business loan එක ඉක්මනට ගෙවන්න වෙලා කෙළ උනොත්, ඒක කොහොමත් වෙන්න තිබුනා කියලා කියන්න පුළුවන් ද? බැ නෙ.

    වැඩේ කෙල උනේ loan ගගහා ඉඳලා, හොරකමුත් කරත් ඒවත් පේන්නේ නැති වෙන්න ඉඳලා shape එකේ පාලන කාළය පැන්න ම වෙන ආණ්ඩුවක් අවම උන්ගේ පිටින් යන්න ප්ලෑන් කරං හිටිය ප්ලෑන් එක අවුල් උනා කොවින් හින්ද.

    නැත්තන් ඕක යන්නෙ ඊළඟ ආණ්ඩුවේ බැරි කම කියල. ඊට පස්සෙ මිනිස්සුන්ට දැනෙන්න අරින්න පුළුවන් කෝ ගත්තට මුන් කරන්නේ නෑ නේ.
    ඉන්ධන මිල වැඩියි.. එළවළු හාල් ගනං.. Blah blah same tape ගහල, උං අමාරුවෙන් loan ගෙවාගෙන එනකොට
    රට අරාජික වෙලා කියලා ආපහු බලය ගන්න, අරගෙන ආයේ හොරා කන්න.
    දැං උනේ අතේ පත්තු උන එක බොම්බෙ.
    දැං තියෙන powers ඔක්කොම තිබිලා උනත් ගොඩ යන්න බැරි තරං හිර වෙලා බව මිනිස්සුන්ට පේනවා.
    UNP එකට රනිල් ලාට බැනල වැඩක් නෑ.

    උං loan අරන් පාරවල් හැදුවේ නෑ. අරවා කරේ නෑ මෙවා කරේ නෑ. රාජපක්ෂ තමයි ඔක්කොම කරේ කියන sound එක හොඳයි මිනිස්සුන්ට. හැබැයි කෙළ වෙනකන් දැනුනේ නෑ නේ
    "දැං උඹ business loan එකක් අරං loan එක උඹේ business එකෙන් එන සල්ලි වලින් ගෙවන්න ප්ලෑන් කරලා තිබෙද්දී, business loan එක ඉක්මනට ගෙවන්න වෙලා කෙළ උනොත්, ඒක කොහොමත් වෙන්න තිබුනා කියලා කියන්න පුළුවන් ද? බැ නෙ." - මොනවද බන් ආදායමක් එන, අනාගතේ ගැන හිතලා කරපු පැලැන් තියෙන්නේ ලංකාවේ. ගොඩක් දේවල් කලේ කොමිස් එකට වැඩි පොලියට. ඉතින් වැටෙන එක අහන්න දෙයක්ද?

    වැඩේ කෙල උනේ loan ගගහා ඉඳලා, හොරකමුත් කරත් ඒවත් පේන්නේ නැති වෙන්න ඉඳලා shape එකේ පාලන කාළය පැන්න ම වෙන ආණ්ඩුවක් අවම උන්ගේ පිටින් යන්න ප්ලෑන් කරං හිටිය ප්ලෑන් එක අවුල් උනා කොවින් හින්ද. - එකගයි, මුන් හිතාගෙන හිටියේ ශේප් එකේ ඇදෙගන ගිහින් ඊලග අවුරුදු 5 එන ආණ්ඩුවට කෙලෙවෙන්න දෙන්න. අනිතිමට මුන්ටම කෙල උනා.
     
    • Like
    Reactions: anurud

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    33,895
    7,805
    113
    127.0.0.1
    මොනවද බන් ආදායමක් එන, අනාගතේ ගැන හිතලා කරපු පැලැන් තියෙන්නේ ලංකාවේ. ගොඩක් දේවල් කලේ කොමිස් එකට වැඩි පොලියට. ඉතින් වැටෙන එක අහන්න දෙයක්ද?
    ea unaata thawa wikunanna rate idam kochchara thiyenawada? kalaawal kochchara ithuru wela thiyenawada?
    dan china ung highway eka gahala dunne long-term agreement ekakata nam, awulak nane.. podda podda loan eka gewenawanam.
    anik projects walin salli enne nathi ewa godak thibunath ewaye salli okkoma eka paara hira wenne naane, hemin hemin resource, idam, kalaawal eli kara kara suddonta hari china walata hari wikuna wikuna thawa kaalayak yanna puluwan.

    oil ehema resource hambunoth, ewwa invest karanne nathiwa ehen pitin pitaratata liyala deela berenna puluwan
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,248
    8,352
    113
    Kandy
    හැබැයි ඕක තාවකාලික දෙයක්නේ
    දන්න මිනිස්සු අවුරුද්දකට විතර බඩු දැනටම ගෙන්වන් ඉවරයි
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    3,181
    1
    2,663
    113
    This is correct. There is no import ban, but this is a 'restriction' to international trade . These are the few measures that are left to the govt to address a much bigger problem of paying ISBs. (our ratings were so low we cant float another ISB
    The problems was how we spend money got form ISBs (ventures like Mattala, Harbour, Pohottuwa, were clear examples . But I know there were lot of financial irregularities in CHOGAM , Commonwealth Games Bid(Mr. Cabral's infamous conga dance in when we lost to Aus) and Silredi case , Corrupiton in Srilankan to purchase more than 20 brand new Airplanes!! Greek Bonds .... etc (This corruption was admitted by Airbus in UK High Court and gave details and money transfer track - what did we do ? We just arrested then chairman and his wife and no action filed when evidence of Airbus!! and many more. this is what we should stop. If not in financial mismanagement will be ramphant and Financial Regulaitons of the govt will be a dead letter!!
    What has happened has happened no one can now do anything , but do we learn a lesson? a very big No. It is time for our media (including social media) to show us the real problem not patch up work of govt and criticise or praise short term measures.(eg chemical fertilizer ban, vehicle import ban, restrictions on LC , restrictions on banks specially on FC etc)
     
    • Like
    Reactions: anurud