ඔය ටීම් එක ගහනව නම් ලයිනප් එක හොඳයි. එත් මම කැමතී, මිනෝද්වයි චන්දිවයි දෙන්නම ගස්සන්න. භානුක සෙට් වෙයි කියල මට හිතෙන්නෙම නෑ. ඌ හෙනම අන් ප්‍රෙඩික්ටබල් එකෙක් වගෙ.. මේ ෆෝමැට් එකට මට ඌව සෙට් නෑ.
චාමික උඩා එනව නම්, අසලන්ක තව උඩට යන්නම ඕනි. චාමිකට යටින් දසුන් එන එකට කැමති.. දනා 4 ට එනව එත්කොට. හැබැයි අවිශ්ක, අසලන්ක, චාමික පෆෝම් කර්ද්දි චන්දිමාල්, දනා දෙන්න අනෙක් පැත්තෙන් අල්ලගෙන හිටියත් ඇති.
1.භානුක රාජපස්ස..
2.චන්දිමාල්
3.අවිශ්ක
4.අසලන්ක
5.දනන්ජය
6.චාමික
7.දසුන්
8.වනිදු
9.අකිල
10.දුශ්මන්ත
11.ප්‍රවීන්
මිනෝද් ව භානුකට වැඩි හොඳයි කිව්වට බැටින් ලයිනප් එකේ තැනක් නෑ දෙන්න, අමාරුවෙන් 6ට දැම්මෙ. පස්සෙ ආයිම ඌව්හලලා භානුකදාල බැලුව.. නරකම නෑ.


@yapa100 අපි උඹේ ත්‍රෙඩ් එක හානවා. උඹ වැරැද්ද පිළි ගනින් මොනා හරි කියපන්...





------
Post added on Sep 5, 2021 at 3:03 PM