ඊයේ මැච් එක අපි පරාදයි බන්
එංගලන්තයේ පැවැත්වෙන චැම්පියන්ස් ලීග් කි‍්‍රකට් තරගාවලිය සඳහා ඊයේ පැවති පුහුණු තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරදවා කඩුලු 5ක ජයක් හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
එංගලන්තයේ බර්මින්හැම් හිදී පැවති තරඟයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 333ක් ලබා ගත් අතර ඉන්දියාව එම ඉලක්කය පන්දු වාර 49ක් අවසානයේ කඩුළු පහක් පමණක් දැවී ලබා ගත්තේය.
පන්දුවට පහර දීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් පෙරේරා නොදැවි ලකුණු 82ක්ල, තිලකරත්න ඩිල්ෂාන් නොදැවී ලකුණු 84ක් සහ ඉන්දියාව වෙනුවෙන් විරාට් කෝලි ලකුණු 144 දිනේෂ් කාර්තික් නොදැවී ලකුණු 106ක් ලබා ගත්හ.
හැමදාම වගේ අපිට කෙලින්නේ විරාට් කෝලියා තමා. ඒ යකාව අවුට් කරගන්න බැනේ බන් අපිට

Code:
http://www.espncricinfo.com/icc-champions-trophy-2013/engine/current/match/634962.html