ඊයේ මැච් එක අපි පරාදයි බන්

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,731
    5,218
    113
    අපේ ගෙදර
    ඊයේ මැච් එක අපි පරාදයි බන්

    එංගලන්තයේ පැවැත්වෙන චැම්පියන්ස් ලීග් කි‍්‍රකට් තරගාවලිය සඳහා ඊයේ පැවති පුහුණු තරඟයෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායම පරදවා කඩුලු 5ක ජයක් හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
    එංගලන්තයේ බර්මින්හැම් හිදී පැවති තරඟයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 333ක් ලබා ගත් අතර ඉන්දියාව එම ඉලක්කය පන්දු වාර 49ක් අවසානයේ කඩුළු පහක් පමණක් දැවී ලබා ගත්තේය.
    පන්දුවට පහර දීමේදී ශ‍්‍රී ලංකාව වෙනුවෙන් කුසල් පෙරේරා නොදැවි ලකුණු 82ක්ල, තිලකරත්න ඩිල්ෂාන් නොදැවී ලකුණු 84ක් සහ ඉන්දියාව වෙනුවෙන් විරාට් කෝලි ලකුණු 144 දිනේෂ් කාර්තික් නොදැවී ලකුණු 106ක් ලබා ගත්හ.

    හැමදාම වගේ අපිට කෙලින්නේ විරාට් කෝලියා තමා. ඒ යකාව අවුට් කරගන්න බැනේ බන් අපිට

    fIIuq3J.png

    Code:
    http://www.espncricinfo.com/icc-champions-trophy-2013/engine/current/match/634962.html

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,065
    3,791
    113
    මුහුද පැත්තේ..
    මට නම් හිතෙන්නේ මෙහෙමයි අපේ එවුන් මේක පුහුණු මැච් එකක් කියලා හිතාගෙන පුහුණු මැච් එකක් සෙල්ලම් කරන්න ඕන විදියට සෙල්ලම් කළා එත් ඉන්දියාව සෙල්ලම් කලේ ජාත්‍යන්තර මැච් එකක් වගේ දිනන්න බලගේනමයි එහෙම බැලුවම අපේ අය පැරදුන එක දුක නෑ.. ඉන්දියන් එකෙක් වත් තව එකෙක්ට පිච් එකට හුරුවෙන්න චාන්ස් එකක් දෙන්න කියල ග්‍රවුන්ඩ් එකෙන් එලියට ගියේ නෑ.. අපේ භාෂාවෙන් කියනවා වගේ උන් නිකම් සෙල්ලම් කලේ "බැටින් කිචාල" වගේ.. එකට අපේ කුසල් සහ ඩිල්ෂාන් දෙන්නටම 100 ගහලා එක දාගන්න චාන්ස් තිබුනා.. දෙන්නගේ සම්බන්දතාවය දිගටම අරගෙන ගිහින් මිට වැඩ හොද ලකුණු ගානක් ගහල මැච් එක දිනන්න තිබුනා.. එත් එක නෙමෙයි පුහුණු මැච් එකක පරමාර්ථය.. ඒ රටේ ග්‍රවුන්ඩ් වලට හුරු වෙන්න අවස්ථාව ලබාදීමයි නියම පරමාර්ථය.. ඉතින් කුසල් , ඩිල්ෂාන් තමන්ගේ පෞද්ගලික නම්බුව පැත්තකින් තියල 100 ගන්නෙවත් නැතුව පුළුවන් තරම් ටීම් එකේ අනිත් අයට චාන්ස් දෙන්න බැලුව...
    අපේ කට්ටිය ඇත්තටම සෙල්ලම් කලේ මැච් එක දිනන්න නෙමෙයි පිච් එකට හුරුවෙන්න දිනන්න උවමනාවෙන් සෙල්ලම් කරානම් මාලිංගට බෝල් කරන්න දෙන්නත් තිබ්බා...

    ඉතින් මේවත් එක්ක බලද්දී පුහුණු මැච් එක අපේ කොල්ලෝ පැරදුන එක ගෙන දුක නෑ..:yes:
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    :yes:
     
    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████

    උඹේ මුළු කතාවටම මම එකඟයි :yes:, අන්තිම වාක්‍යයට ඇරෙන්න. මාලිංගය ඉන්දියන් එවුන්ට බෝල් කරානම් උන් ඕවර්ස් 40 ගේම දිනනවා. මොකද උන් මාලින්ගයගේ බෝල් වලට හොඳට නෙලනවා.

    උන් ප්‍රැක්ටිස් මැච් එකක් වගේ ගැහුවේ නැති එක ඇත්ත. එත් අපේ එවුන්ට විකට් ගන්න බැරි වුනා කෝලියගේ...
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මට නම් හිතෙන්නේ මෙහෙමයි අපේ එවුන් මේක පුහුණු මැච් එකක් කියලා හිතාගෙන පුහුණු මැච් එකක් සෙල්ලම් කරන්න ඕන විදියට සෙල්ලම් කළා එත් ඉන්දියාව සෙල්ලම් කලේ ජාත්‍යන්තර මැච් එකක් වගේ දිනන්න බලගේනමයි එහෙම බැලුවම අපේ අය පැරදුන එක දුක නෑ.. ඉන්දියන් එකෙක් වත් තව එකෙක්ට පිච් එකට හුරුවෙන්න චාන්ස් එකක් දෙන්න කියල ග්‍රවුන්ඩ් එකෙන් එලියට ගියේ නෑ.. අපේ භාෂාවෙන් කියනවා වගේ උන් නිකම් සෙල්ලම් කලේ "බැටින් කිචාල" වගේ.. එකට අපේ කුසල් සහ ඩිල්ෂාන් දෙන්නටම 100 ගහලා එක දාගන්න චාන්ස් තිබුනා.. දෙන්නගේ සම්බන්දතාවය දිගටම අරගෙන ගිහින් මිට වැඩ හොද ලකුණු ගානක් ගහල මැච් එක දිනන්න තිබුනා.. එත් එක නෙමෙයි පුහුණු මැච් එකක පරමාර්ථය.. ඒ රටේ ග්‍රවුන්ඩ් වලට හුරු වෙන්න අවස්ථාව ලබාදීමයි නියම පරමාර්ථය.. ඉතින් කුසල් , ඩිල්ෂාන් තමන්ගේ පෞද්ගලික නම්බුව පැත්තකින් තියල 100 ගන්නෙවත් නැතුව පුළුවන් තරම් ටීම් එකේ අනිත් අයට චාන්ස් දෙන්න බැලුව...
    අපේ කට්ටිය ඇත්තටම සෙල්ලම් කලේ මැච් එක දිනන්න නෙමෙයි පිච් එකට හුරුවෙන්න දිනන්න උවමනාවෙන් සෙල්ලම් කරානම් මාලිංගට බෝල් කරන්න දෙන්නත් තිබ්බා...

    ඉතින් මේවත් එක්ක බලද්දී පුහුණු මැච් එක අපේ කොල්ලෝ පැරදුන එක ගෙන දුක නෑ..:yes:

    :yes::yes:

    ඔව් බන් flat pitch එකක් නේ
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629

    well said
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269

    :yes::yes::yes:
     
    ඔව් මචන් උබගේ කතාව නම් 100% ඇත්ත.