ඔක උන්ගේ වරදම නෙමේ නේ බන් ඩුයු එක නිසා පිට්ටනිය ගොඩක් පින්න වගේ තිබ්බා ස්වින්ග් උනේ නෑ බොලේ අපේ උන්ට දොස් කියලා තෙරුමකුත් නැ :( ඊලඟ මැච් එක මුලින් බෝල් කරොත් හොඳයි වගේ...