ඊයේ මැච් එක

pody malli

Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    ඊයේ මැච් එකේ.......

    මහේල = ම.රා.
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    මහේලයම ගහල ගොඩදාපු මැච් එක කැච් එක මිස් කරලා වික්කා නේද? මෙන්ඩිස් නම් එපාම වුනා:growl::growl:
    මොනව වුනත් මහේලයගේ ඉනිම සුපිරියි...
    අපරාදේ බන්......එපා වුනා.
    :(:(:(:(:(:(
    දැන් නම් අජන්ත මෙන්ඩිස් එලියෙන් තියලා හේරත්ට චාන්ස් එකක් දුන්න නම් හරි වගේ.
    චන්දිමාල්ටත් 1 තරඟයක් තහනම්ලු.
    (වසරක් තුල දෙවැනි වරටත් ඕවර් රේට් එක අඩුවෙන් ප්ලේ කරපු නිසා, කොහොමත් ඒක නම් හොඳයි. තිරිමාන්නට චෑන්ස් එකක් ලැබෙයි වගේ)
     
    Last edited:

    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    එහෙම කියන්න එපා බං,
    අනිත් උන්ගේ වැරදි වලට ඌ පලි නැනේ,


    wet wet outfield hinda england catch keeyak atha ariyada? malinga mula overs dekak demme aparade ... new zealand eka gahauwahama api semi final ne.. aulak ganna epa eka hinda
     
    • Like
    Reactions: Ereshaz77

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    Chandimal nethi hinda seekuge prasannata hari thirimaannata hari awasthaawa dunnanam hari mendiswa ain karala surangawa hari herathwa hari demmanam hari :)
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    swimming pool එකක් වගේ බොල පිට්ටනිය..
    අනික මෙන්ඩට බනින්න එපා බොල ඌ කැරම් බෝල් දාන්නෙ.. කැරම් බෝඩ් එකකට වතුර දාල බලහං ඉත්තො යනවද කියල.. තූ තෝ.. ජොන්සන් බේබි පව්ඩර් ඉහන්න ඕන පිට්ටනියට අර පොඩි මල්ලි කියනව වගේ..

    මැච් එක පරාද උනේ දිල්ශාන් නිසා බන්.. උබලට ඒක පේන්නෙ නැද්ද.. අපේ උන් ඔහොම බෝල් කරේ නැත්තම් උන් දෙසීයත් පන්නල ගහන්නෙ.. දිල්ශාන් @ 100sr odi ගහනව වගේ ගහපුවාම පරදිනව නේන්නම්.. කුසලගෙ එක අවුටුත් නෑ.. දැන් වැඩක් නෑ.. සදුද බලමු...

    4.gif

     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මැච් එක අපරාදෙ බං 189 ක් ගැහුවම මම හිතුවේ ගොඩම තමයි කියලා.
    ඔහොම කන්න වෙයි කියලා හිතුවෙ නෑ

    :(:(:(:(:(:(:(:(:(:(:(
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    dukai thamai bn dan karanna deyak na. :(:(

    eda lokuma awla une wet outfield eka.bole hodatama themila thibune.

    Chandi nathi eka hodat giye kiyala karanna thiyenne Seekuge wa danna thiyenne.Seekuge ta niyama parawal wadinawa.

    Man nam kiyanne Menda wa thiyanna one.NZ unwa kadanna puluwan Mendata.

    awlk na bn NZ unta gahanna puluwan api semi yanawa RR eka eka patta :cool::yes:
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    එංගලන්තය සහ ශී‍්‍ර ලංකාව අතර පැවැති ලෝක කුසලාන තරගයේ උඩ පන්දුවක් රැකගැනීමට යාමේදී පන්දුව වැදීම නිසා මහේල ජයවර්ධනගේ වම් අතේ වෙදගිල්ල විසන්ධි වී තිබේ. පන්දුව වැදුණු අවස්ථාවේදීම වේදනාවෙන් මිරිකෙමින් අත අල්ලාගත් මහේල පිටියෙන් ඉවත්ව ගියේය.

    පන්දු රැකීමට පෙර එම තරගයේදී ලකුණු 89 ක් ලබාගැනීමටද මහේල සමත් විය.
    ”මහේලගේ ඇගිල්ලක අස්ථි විසන්ධි වෙලා. අපි හෙට ඒ ගැන එක්ස් කිරණ පරීක්‍ෂණයක් කරනවා. ඒත් ඊළග තරගය තියෙන්නේ සඳුදා නිසා මා හිතනවා ඔහු ඒ වෙනකොට සුවය ලබා ඉඳීවි කියා” යයි ශී‍්‍ර ලංකා නායක දිනේෂ් චන්දිමාල් ඊයේ (27 වැනිදා) රාති‍්‍රයේ තරගයෙන් අනතුරුව පැවසීය.

    මහේලගේ තත්ත්වය පිළිබඳව අද (28 වැනිදා) දහවල් ශී‍්‍ර ලංකා පිලේ කළමණාකරු මයිකල් ද සොයිසා මහතාගෙන් කළ විමසීමේදී මයිකල් ද සොයිසා මහතා පැවසුවේ ඔහුගේ ඇගිල්ලේ එක්ස් කිරණ වාර්තාවක් ලබාගත් නමුත් එහි අස්ථි පිපිරුමක් පිළිබඳ සලකුණු නොවූ බවත්ය.

    ”අස්ථි විසන්ධිවීම නිසා දැනට ඔහුගේ අතේ වේදනාවක් තියෙනවා. ඒත් සඳුදා තරගය වන විට ඔහු සුවය ලබනු ඇතැයි කියා අප විශ්වාස කරනවා” යයිද මයිකල් ද සොයිසා මහතා පැවසීය.
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    mahelage inima supiri na bn, chance godak dunna. ekata hales karaya gahapu gahilla balahanko, ape evunta kata uttara na
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    mchn

    බෝල් කරද්දී මැතිව්ස්, මාලිංග සහ කුලසේකරව use කරපු විදිහ වැරදියි...
    කුලසේකර 2 විකට් දැම්මට පස්සේ ඌව නැවැත්තුවා... නවත්තන්නේ නැතුව 4 overs complete කරානම් ඉවරයි... මාලිංග pp එකේ එක over එකක් දාලා ඉතුරු overs 3 අන්තිමට තියන්න තිබ්බා... මැතිව්ස් ගේන් pp එකේ ලොකුදෙයක් ගන්න පුළුවන්.. දිල්ෂාන් ව එක over එකක් දම්මන්න පුළුවන්... අපි පන්දුයවන්න පටන්ගත්ත ගමන් ඉදලම පිස්සු කෙලියේ.. මාලිංග 2nd over එක දාද්දීම මම කිව්වා match එක අපි කනවා කියලා..
    :no:
     

    kushan11111

    Member
    Nov 20, 2013
    56
    4
    0
    chandimal nam wadak na ban monawa kiwwath....ada u bowling manage kara widiya char thisarata 1over walin nawathuwa.....anika malinga final over set kaery na.....ugey batting na wadak na...ita wada hodai aluth podi akek.....mathews,thisara wagey fit aka thiyena....adu ganey boundriyen ahata gahanna pluwan akek ona....
     

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    චන්දිමාල් නම් කොහොමත් කැපෙන්න හිටියේ....උගේ තහනම නම් දැනෙන එකක් නෑ.
    මහේලය කිවියොන්ට සැරටම ගහවි මැච් එකට ගැහුවොත්...වර්ල්ඩ් කප් වල මහේලය හොඳට ගහල තියෙන නිසා (කිවියොන්ට සැරටම ගහල තියෙන නිසා)
    මෙන්ඩ වෙනුවට හේරත් දැම්මොත් හොඳයි.
    දිල්ෂාන් ට වඩා හොඳට ප්‍රසන්නයත් ගහවි මේ යන විදියට...
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    mata adune nathi tika vitarai ban...kaalekin ne api paraduwe...katath banala wadak na ban..cricket kiyanne maarama game ekak....math kalayak gahuwa...gahana un dannata eke tiyana game eka...hamadema mula idala plan ekakata yanda one,,,

    apita wada ape loku aiyala ewwaa hodata dannawane...eda chandiya waradda gaththa..aulak na api koomath final enawa
     

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    :yes::yes::yes:
    බෝල් කරද්දී මැතිව්ස්, මාලිංග සහ කුලසේකරව use කරපු විදිහ වැරදියි...
    කුලසේකර 2 විකට් දැම්මට පස්සේ ඌව නැවැත්තුවා... නවත්තන්නේ නැතුව 4 overs complete කරානම් ඉවරයි... මාලිංග pp එකේ එක over එකක් දාලා ඉතුරු overs 3 අන්තිමට තියන්න තිබ්බා... මැතිව්ස් ගේන් pp එකේ ලොකුදෙයක් ගන්න පුළුවන්.. දිල්ෂාන් ව එක over එකක් දම්මන්න පුළුවන්... අපි පන්දුයවන්න පටන්ගත්ත ගමන් ඉදලම පිස්සු කෙලියේ.. මාලිංග 2nd over එක දාද්දීම මම කිව්වා match එක අපි කනවා කියලා..
    :no:

    netharland match 1 wage goda danna haduwe bn u...ENG kiyala amathaka welada manda
     
    Last edited:
    ඔක උන්ගේ වරදම නෙමේ නේ බන් ඩුයු එක නිසා පිට්ටනිය ගොඩක් පින්න වගේ තිබ්බා ස්වින්ග් උනේ නෑ බොලේ අපේ උන්ට දොස් කියලා තෙරුමකුත් නැ

    :(