අපි ගියා ඊයේ මැච් එක බලන්න
ඊයේ මමයි wife ගියා Ind VS Blackcaps match එක බලන්න.යද්දී ගත්ත ෆොටෝ ටිකක් තියෙනවා, phone එකේ battery බැස්සා මගදී ඒ නිසා වැඩිය ෆොටෝ ගහන්න ලැබුනේ නෑ.

අපි නම් NZ team එකට support කරේ,,
Indian එවුන් චාටර් වුණා හොදට, මෙහෙ ඉන්න එවුන් ලොකු talk දීලා තිබුනේ series එක පටන් ගන්න ඉස්සෙල්ලා, අන්තිමට ඇපත් නෑ.

අනිවාර්යෙන් beer පාරක් ගහන නිසා කෝච්චියේ ගියේ.

මෙන්න අපේ පැත්තේ කොච්චි station එක. කෝච්චිය එනකම් බලන් ඉන්නේ.
මේ කෝච්චිය ඇතුලේ , පිළිවෙලකට වාඩි වෙලා යන්න තමා තියෙන්නේ.
ඔය ඇතින් පෙන්නේ වෙලින්ටන් සිටි එක.
මෙන්න මේක තම stadium එක. මේක ඇතුලට තම දැන් යන්නේ.
ඔන්න බැස්ස කෝච්චියෙන්, මෙතන ඉදන් පාගෝ තමා
දැන් ළගයි,, ඔය තියෙන්නේ ඇතුල් වෙන තැන,, පළාතම කදු වලින් වට වෙලා තම තියෙන්නේ
indian එවුන් වැහි වහලා
මේ තියෙන්නේ stadium එකේ අතුල,,පත size බන්.
අපි යනකොට match එක පටන් අරන්, මම වැඩ ඇරිලා එන්න පොඩ්ඩක් පරක්කු වුණා.
NZ ගහලා ඉවරයි,, පොඩි ළමයි ground එකට ඇවිත්.
ඒ අස්සේ Indian එවුන් ටිකක් ground එකට ඇවිල්ල ගොන් නැටුමක් දැම්මා, චාටර් හොද එක, කිසිම රසක් නෑ හින්දි සින්දුවක් දාලා නැටුවා

India බැට් කරන්න පටන් ගන්නවා,,
මචන් ඔය තැබිලි පාට T shirts ගහලා ඉන්නේ මොකද දන්නවද. මෙහෙ තියෙන beer company එකකින් තරගයක් දාල තිබුණා මේ T shirt එකක් ඇදල තනි අතින් 6ක් ඇල්ලුවොත් $100000 දෙනවා කියලා. Indian එවුන් දෙන්නෙක් අල්ලලා ඇත ඇරිය ඊට පස්සේ මැටි ගිලපු කිබුල්ලු වගේ සසර කල කිරිල හිටියා.

Scurvy ත් ඇවිල්ල හිටියේ,,,

රැත් වුණා, phone එකේ battery එකත් සොරි වෙලා තියෙන්නේ,,,,

ඔච්චර තමා මචෝ photos, ඊට පස්සේ phone එකේ battery බැස්සා. Indian එවුන් හොදට කැවා, අපි ගෙදර අවා.
බැලුවට බොහොම ස්තුතියි මචන්,