මම තරහ වෙලා ඌව දාලා ගෙදර යන්න එළියට බැස්සා. අඩෝ යාගන්න බැරි වුණා කියහන්කෝ. ඉස්සර ලව් කරපු උන්ට හිනා වුණාට දැන් තමයි තේරෙන්නේ මේ ෆීලින් එක කොච්චර පවර්ෆුල්ද් කියලා. ආයේ නම් හිනා වෙන්නේ නෑ උන්ට


Last edited:

antare ponnayo danne na kauru unath minissu kiyala,uuta ehema katha karanna oya kauda?මොන පොන්න කමක්ද බන් මේ![]()
2000 න් පස්සේ සුදු තාත්ති, සුදු අම්මි ලා ඔහොම තමයි බං. අනුකම්පා කරන්න විතරයි අපිට පුළුවන්. ඔවුන්ව හදන්න ගියොත් helmet වලින් ගහලා මරනවා.මොන පොන්න කමක්ද බන් මේ![]()
2000 න් පස්සේ සුදු තාත්ති, සුදු අම්මි ලා ඔහොම තමයි බං. අනුකම්පා කරන්න විතරයි අපිට පුළුවන්. ඔවුන්ව හදන්න ගියොත් helmet වලින් ගහලා මරනවා.
මේකේ ඔවා දාන්ඩ එපා බන්.මම තරහ වෙලා ඌව දාලා ගෙදර යන්න එළියට බැස්සා. අඩෝ යාගන්න බැරි වුණා කියහන්කෝ. ඉස්සර ලව් කරපු උන්ට හිනා වුණාට දැන් තමයි තේරෙන්නේ මේ ෆීලින් එක කොච්චර පවර්ෆුල්ද් කියලා. ආයේ නම් හිනා වෙන්නේ නෑ උන්ට![]()
![]()
අනේ පලයන් බං යන්න. වැඩේ මාට්ටු.adoo man 2000n passe nemei
Thama sex kare nadda ubala denna
මොන සෙස් ද බං ඔය මානසික උන්ටThama sex kare nadda ubala denna
Oopsචැට් එක දිගට දැම්මනම් අතේ පාරක් ගහගන්න තිබ්බා
adoo eka maruබය කරන්නට හිතුව මදි ඔබ
තිගැස්සෙන්නේ නෑ ඕවට මන්
එපා වෙන්නේ නම් නෑ මට නම්
For one time i agree with youමොන පොන්න කමක්ද බන් මේ![]()
Pipe එකනම් මගේ නෙමේ