ඊයේ රෑ කොටුවක් පැන්නෙම්
මම එලකිරියට සෙට් උනේ 2006 ද. ඒකත් මේ සිංදුවක් බා ගන්න යද්දි සෙටි උන නිසා. ඊට පස්සෙ කාලයක් යනකං මේ ගැන මෙලෝ විචාරයක් කිබුනේ නැ මට. යංතං පෝස්ට් එකක් දාන්න දන්නවා.
කාලයක් යද්දි මම බැලුව මට පස්සෙ ආපු උන් සීනියර් මම ජූනියර්, හොයල බැලින්නම් මම පෝස්ට් 100 ක් ගහල නෑ. තටමල ඒකත් ගැහුව. ඊට පස්සේ මෙන්න නමට යටින් චූටි කොටු වගයක් තියනවා. මගෙත් ඊයෙ වෙනකල් එකයි තිබුනේ. අද බලද්දි 2 ක් වෙලා. එලකිරියේ ඉන්න එලකිරි කොල්ලන්ගේ ආධාරයෙන් තමයි ඉතිං. ඉතිං ඒ කොටුව පැනගන්නට සහය දුන් සැමට ස්තුතියි. ඉදිරියේදිත් මට කොටු පනින්නට උදවු කරපල්ල.

උදවු කල සැමට මගෙන් තුති මල් මිටක්.