ඊයේ රෑ කොටුවක් පැන්නෙම්

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ඊයේ රෑ කොටුවක් පැන්නෙම්

    මම එලකිරියට සෙට් උනේ 2006 ද. ඒකත් මේ සිංදුවක් බා ගන්න යද්දි සෙටි උන නිසා. ඊට පස්සෙ කාලයක් යනකං මේ ගැන මෙලෝ විචාරයක් කිබුනේ නැ මට. යංතං පෝස්ට් එකක් දාන්න දන්නවා.
    කාලයක් යද්දි මම බැලුව මට පස්සෙ ආපු උන් සීනියර් මම ජූනියර්, හොයල බැලින්නම් මම පෝස්ට් 100 ක් ගහල නෑ. තටමල ඒකත් ගැහුව. ඊට පස්සේ මෙන්න නමට යටින් චූටි කොටු වගයක් තියනවා. මගෙත් ඊයෙ වෙනකල් එකයි තිබුනේ. අද බලද්දි 2 ක් වෙලා. එලකිරියේ ඉන්න එලකිරි කොල්ලන්ගේ ආධාරයෙන් තමයි ඉතිං. ඉතිං ඒ කොටුව පැනගන්නට සහය දුන් සැමට ස්තුතියි. ඉදිරියේදිත් මට කොටු පනින්නට උදවු කරපල්ල.:D:D:D

    උදවු කල සැමට මගෙන් තුති මල් මිටක්.

    flowerposy1.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එලස්.........සුපැතුම්.......
    කොටුවක් පැන්න එක හොදයි මචං...........
    අර රෑ කොටුවක් පැන්නා කිව්වාම පොඩි කුණු රහක් තමා ආවෙ නම්....!!!!!
     
    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    මම එලකිරියට සෙට් උනේ 2006 ද. ඒකත් මේ සිංදුවක් බා ගන්න යද්දි සෙටි උන නිසා. ඊට පස්සෙ කාලයක් යනකං මේ ගැන මෙලෝ විචාරයක් කිබුනේ නැ මට. යංතං පෝස්ට් එකක් දාන්න දන්නවා.
    කාලයක් යද්දි මම බැලුව මට පස්සෙ ආපු උන් සීනියර් මම ජූනියර්, හොයල බැලින්නම් මම පෝස්ට් 100 ක් ගහල නෑ. තටමල ඒකත් ගැහුව. ඊට පස්සේ මෙන්න නමට යටින් චූටි කොටු වගයක් තියනවා. මගෙත් ඊයෙ වෙනකල් එකයි තිබුනේ. අද බලද්දි 2 ක් වෙලා. එලකිරියේ ඉන්න එලකිරි කොල්ලන්ගේ ආධාරයෙන් තමයි ඉතිං. ඉතිං ඒ කොටුව පැනගන්නට සහය දුන් සැමට ස්තුතියි. ඉදිරියේදිත් මට කොටු පනින්නට උදවු කරපල්ල.:D:D:D

    උදවු කල සැමට මගෙන් තුති මල් මිටක්.

    flowerposy1.jpg
    :yes::yes::yes::yes::yes: