ඊයේ රෑ ජේපි සහෝදරයෙක් එක්ක පොඩි ෂෝට් එකක් දාන් ඉන්න ගමන් මෙන්න මු රෑ දොළහා වෙච්ච ගමන් ආවේශ වෙලා වගේ
අඩෝ ලෝක වෙළඳ පොළේ තෙල් වැඩිවෙන විදියට තෙල් වැඩි වෙනවා නම් මොකටද යකො ආණ්ඩු කිව්වා
ඊට පස්සේ, රටේ මාස තුනකට තෙල් තියනවා කියලා ඊට පස්සේ රුපියල් 40ක් කාංචනගේ සාක්කුවට කියද්දිම මම කනට ගහලා කිව්වා , #කෝ මේ තියන්නේ උඹලා ගේ ආණ්ඩුව කියලා
ඊට පස්සේ මූ කියාපිය මම බීලා කියපුවා ගණන් ගන්න එපා, ඕනි එකෙක්ට බීලා කියවන්න අයිතියක් තියනවා කියලා ..........