ඊයේ රෑ මගේ Pantry කෑලි දෙකක් උස්සලා

|Dinusha|

Member
Apr 2, 2012
350
48
0
Forever Alone
ඊයේ රෑ මගේ Pantry කෑලි දෙකක් උස්සලා

ඊයේ රෑ මගේ Pantry කෑලි දෙකක් උස්සලා :( මාරම කුඩු බොන සෙට් ඉන්නෙ දැන් මෙහෙ.. රෙද්දක්වත් පරිස්සම් කරන්න බැහැ උස්සගෙන යනවා :baffled:
 
|Dinusha|

Member
Apr 2, 2012
350
48
0
Forever Alone
pantry nemei kelle panty:lol:
පෑන්ටි උස්සන්න ඇත්තේ ඔයාගෙ අම්මගේ
මගේ පෑන්ට්‍රි එකේ කෑලි දෙකක් උස්සලා තියෙන්නෙ
පෑන්ටි වලට කාලි කියන්න අපි අඳින්නෙ කඩමාලුද? :lol:
 
|Dinusha|

Member
Apr 2, 2012
350
48
0
Forever Alone
duk wenna epaa mage parana yatakalisam dekak tyenawa eeka dennam.
පෑන්ට්‍රි කියන්නෙ කුස්සියේ තියෙන කබඩ් වලට ගොනෝ
උබලගේ දිහා කුස්සියේ බෝතල් එහෙම දාන්නෙ පරන අන්ඩර්වෙයා වලටද? :lol::lol:
 
wccryanrox

Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    පෑන්ට්‍රි කියන්නෙ කුස්සියේ තියෙන කබඩ් වලට ගොනෝ
    උබලගේ දිහා කුස්සියේ බෝතල් එහෙම දාන්නෙ පරන අන්ඩර්වෙයා වලටද? :lol::lol:

    DEAD :lol::lol::lol:
     
    LSD123

    Member
    Jun 19, 2018
    773
    27
    0
    පෑන්ටි උස්සන්න ඇත්තේ ඔයාගෙ අම්මගේ
    මගේ පෑන්ට්‍රි එකේ කෑලි දෙකක් උස්සලා තියෙන්නෙ
    පෑන්ටි වලට කාලි කියන්න අපි අඳින්නෙ කඩමාලුද? :lol:

    පෑන්ට්‍රි කියන්නෙ කුස්සියේ තියෙන කබඩ් වලට ගොනෝ
    උබලගේ දිහා කුස්සියේ බෝතල් එහෙම දාන්නෙ පරන අන්ඩර්වෙයා වලටද? :lol::lol:

    Kolu baagayak wage :lol:
     
    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    පෑන්ටි උස්සන්න ඇත්තේ ඔයාගෙ අම්මගේ
    මගේ පෑන්ට්‍රි එකේ කෑලි දෙකක් උස්සලා තියෙන්නෙ
    පෑන්ටි වලට කාලි කියන්න අපි අඳින්නෙ කඩමාලුද? :lol:

    හූ හූ පොන්නයා ඇද්ද අහ ගත්තා. :P
     
    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    මේ සුදූ පෑන්ට්‍රි එක නම් අපිට අදාල නෑ. ඔයාගෙ පෑන්ටි එක නැති වුණොත් අපිට කියන්න. :)