ඊයේ රෑ හිරු tv

Siri Malaya

Member
Oct 17, 2015
67
11
0
කවුද එයේ රෑ හිරු tv එකේ රිෂාඩ් ගෙයි හමුදුරන්ගෙයි සංවාදේ බැලුවේ?
හාමුදුරුවෝ කනේ ඇගිලි ගහගන්න දුන්නලු නේ..
මන් මේ රෑ වෙනකන් ඉන්නේ rewind කරලා බලන්න..

එනවා මෙතන මුස්ලිම් කොලනි හදන්න .... :frown::frown:

සාදු සාදු අපේ හාමුදුරුවනේ ... දිගු කල් වැජබේව !!..
:yes::yes:
 
  • Like
Reactions: craabeysinghe

sameera103

Active member
  • Feb 21, 2012
    361
    66
    28
    මටත් බලන්න බැරි උන, අද ‍රැටවත් බලාන්න ඔන මචන්
     

    Siri Malaya

    Member
    Oct 17, 2015
    67
    11
    0
    දැන් නිව්ස් වලට පෙන්නුවා...පොලිසිය හාමුදුරු නමක් එහෙම ගිහින් කට්ටියට පිට වෙන්න කියනවා...
    මුස්ලිම් සෙට් එක හෙන ගේමක් දාගන්න යන්නේ...
    ආමි එකේ කට්ටියත් හිටිය දැක්ක විදියට ...:yes::yes:
     

    Siri Malaya

    Member
    Oct 17, 2015
    67
    11
    0
    මගේ ඩේට ඉවරයි බන්...
    පොඩ්ඩක් හොයල බලපන් ...ඒ වගේ එකක් නැති වෙන්න නම් විදියක් නෑ ..:yes::yes:
    මන් නම් tv එකේ බලන්න ඉන්නේ ඩේට ඉවර නිසා ..
    එකට ඉතින් ගෙදර ය බලන ටික බලල ඉවර වෙනකන් ඉන්න එපයි ..:frown::frown:
     

    ghost99

    Active member
  • Dec 26, 2015
    517
    174
    43
    රිෂාඩ් ඉල්ලා අස් විය යුතුයි
    මු විල් පත්තුව කපලා මුස්ලිම් මිනිස්සු පදින්චි කරලා,ඒ මිනිස්සු ඉන්න විදිහ පෙන්නලා ආරාබි රට වලින් ආදාර ගන්නවාලු.
    මු isis lata support කරනවාද දන් නෑ
    අනිවා මුත් සම්බන්දයි isis lata
     
    • Like
    Reactions: LalaJ