ඊයේ රෑ IQ Options වලට මොකද වුනේ?

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඊයේ රෑ IQ Options වලට මොකද වුනේ?

    ඊයේ රෑ 10.30ට විතර iq option software එක server එකට connect වෙන්නේ නැතිව ගියා. ඊට පස්සේ උන්ගේ site එකට යන්න හැදුවම එකත් වැඩ නෑ. දැන් ආයෙත් site එකයි trading platform එකයි වැඩ. ඒත් profits, account balance එකට එකතු වෙන්නේ නෑ.:oo: මම demo account එකකින් දැන් test කරා.:baffled: උබලටත් මේක වුනාද බන්? හොද වෙලාවට Trade දාල තිබුනෙ නැත්තේ. එහෙම වුනා නම් උන් අපේ සල්ලි වලට වගකියිද?