ඊයේ~විදුලිය~ඇනහිටීම​

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ඊයේ~විදුලිය~ඇනහිටීම​

2zxqqkm.jpg
 
DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මදුරුවන්ට fan දානවා කියලා නම් අහලා නෑ. net නම් දානවා. අපේ ගෙදර net එකට කරන්ට් එක ඕනේ නැනේ. :o
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මදුරුවන්ට fan දානවා කියලා නම් අහලා නෑ. net නම් දානවා. අපේ ගෙදර net එකට කරන්ට් එක ඕනේ නැනේ. :o

    fan eka danwa mchn ligth eka dagena nidagattamath kanne nah
    un light eka wate karaki karaki inwa :rofl::P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :lol::lol::lol::lol:

    Habai widulibala amathige indan kambi wala gawena athu kapana sewakayage wenakan ammala hondata banum ahaganna athi..:baffled:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    චයිනීස් කෑලි සෙට් කරන්ඩ යන්ඩ ඇති,උන්ගෙ පාලනේ තියෙන ලයින් එකකටනෙ ඔය ටහිකෙලා තියෙන්නේ
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මදුරුවන්ට fan දානවා කියලා නම් අහලා නෑ. net නම් දානවා. අපේ ගෙදර net එකට කරන්ට් එක ඕනේ නැනේ. :o

    Na Wade mekai..godak aya fan ekata huru wela thiyenne..hulanga naththath fan eke sadde nathuwa Dan ninda yanne na..Anika fan eka dammama kohomath tikak maduruwo wahanawa adui..anika hondata ninda yana nisa maduruwage sadde ahenne na..:P
     
    මදුරුවන්ට fan දානවා කියලා නම් අහලා නෑ. net නම් දානවා. අපේ ගෙදර net එකට කරන්ට් එක ඕනේ නැනේ. :o

    පියාබන කොට දාඩිය දානවා නේ
    ඒකට වෙන්න ඇති බන්
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Na Wade mekai..godak aya fan ekata huru wela thiyenne..hulanga naththath fan eke sadde nathuwa Dan ninda yanne na..Anika fan eka dammama kohomath tikak maduruwo wahanawa adui..anika hondata ninda yana nisa maduruwage sadde ahenne na..:P

    මටත් එහෙමයි. කොච්චර සිතල උනත් fan එකේ සද්දේ ඕනේ. net එකත් ඕනේ. මදුරු කොයිල් පත්තු කරොත් නම් :no: :no: :no:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    fan eka danwa mchn ligth eka dagena nidagattamath kanne nah
    un light eka wate karaki karaki inwa :rofl::P

    උබලගේ පැත්තේ මදුරුවෝ පට්ට මෝඩයි බන්. කියලා දීපන් හරියට job එක කරන්න :)

    mama jeewithetama 1 paarai net ekak asse nidiyala thiyenne. edain passe net epa una. ape gedara net nehe

    net එක නැතුව නිදාගත්තොත් උදේට කිලෝ මීටර් දෙකක් විතර පයින් එන්න වෙයි ගෙදර :(

    Podi Silva - පොඩි සිල්වා;19032656 said:
    පියාබන කොට දාඩිය දානවා නේ
    ඒකට වෙන්න ඇති බන්

    :lol:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    dan inna maduruwo vaporizer walata yanne nehe. habai eke suwandata apita ninda yanawa. eth ape gedara eka karanna behe. puthata ta weez eka awissenawa. e hinda vaporizer/coil thahanam

    මන් දන්නා විදියට මදුරෝ ඉක්මනට හුරු වෙනවා. කාලයක් මදුරු කොයිල් පත්තු කරාම උන් ඒවාට යන්නේ නැ. හරියටම දන්නේ නැ. ඉස්සර මැලේරියාවට ගහපු බෙහෙත් දැන් හරියන්නේ නෑ කියලා
     
    Sevan801

    Member
    Jul 7, 2015
    31
    6
    0
    මටත් එහෙමයි. කොච්චර සිතල උනත් fan එකේ සද්දේ ඕනේ. net එකත් ඕනේ. මදුරු කොයිල් පත්තු කරොත් නම් :no: :no: :no:

    මටත් ඒ ටිකම තමා.