ඊයේ සටන තමයි සටන.

basunnaha

Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    පව් සිරාවටම දුක හිතුන කොල්ලනේ... අපි සිරාවටම ගරු කපු කෙන්ක් තමා මොහාන් සමරනායක මහත්තයා. ඉස්කොලෙ යන කාලෙ වීරයෙක්. අපෙ ජනාදිපති තුමා මේ හැම එකෙක් ම කඩෙ යවල .

    රට අරාජික කිරීම් වගේ මොඩ චූන් මන්තර ටිකක් තමයි...

    මෙච්ච්චර විදෙශ බලපෑම් තියෙද්දිත් ඉතුරු අවුරුදු දෙක බලයේ ඉන්නෙ නැතුව ජනාදිපතිවරනයක් තිබ්බෙ ඇයි??? කියල. කියාගන්න බැරි උනා.

    සිරසෙ ත් වෙලාවකට මෝඩ චූන්, උන්ට උනත් ඒ ප්‍රශ්නෙ දිගටම අහන්න තිබ්බ. අර සුරංග කියන එකා Programme එක කෑවා.
    :angry::angry::angry:

    mohan samaranayakage wenas weema hitagannat amarui. suranga supiriyata prashna ahuwa ban oo programme eka kaawe naane. ranga saha sanjeewanam hariyanne na. un dennata wadagath prashnayak ahanna danne na. chethana hondai
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඇයි බං ඒක නෙමේ..
    18 වෙනි සංශෝධනය ගෙනල්ලා කොමිෂන් සභා අහෝසි කරපු එක ගැන ඇහුවම මොහාන් සමරනායක වෙන බයිලා ගහනවා..
    ප්‍රශ්න අහපු එකෙක්වත් ඒක බල කරලා ඇහුවේ නැහැ..
    මොකද ඒකට දෙන්න උත්තරයක් නැහැ..
    ඒක වැරදි කියලා පිලිගන්නම වෙනවා..
    මොහාන් ලිඳේ දාන්න තිබ්බ හොඳම වෙලාව..
    අපරාදේ..

     

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    මහින්දට උසාවි නියෝග වෙනස් කරන්න පුළුවන් එක වැරදි නේද ඇහුවම. මොහාන් කියනවා යුද්දේ දින්නලු.
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    සිරාවටම මොහාන් ඔය ලිස්ට් එකම කියනවා...අමිල හාමුදුරුවො ඇහුවා ඔය ජාතියන්තර කුමන්ත්‍රන,විදේශ අත පෙවීම්, යහපාලනය, විවස්තා ශන්ශොදන ඔය ඉදිරි දැක්මේ තියෙන හැම මගුලම කරන්න තව අවුරුදු දෙකක් තිබ්බනේ මොන කෙහෙම්මලටද මේ කලින් ඇරන් ඔය ලිස්ට් එක කියවන්නේ කියල....කට උත්තර නෑ එතකොට
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මහින්දට උසාවි නියෝග වෙනස් කරන්න පුළුවන් එක වැරදි නේද ඇහුවම. මොහාන් කියනවා යුද්දේ දින්නලු.

    Mohan kiyana ekath elakiriye porakda koheda ban
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මොහාන් සමරනායක දැන් පත් වෙලා ඉන්න තත්වෙ දැක්කහම දුකයි
    හැමෝටම කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුළුවන් රටක් ඉක්මට ඕනෑ කර තිබේ

    ඒ තත්වය ජනවාරි 8 වෙනිදට පස්සේ වත් අපේ රටට ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා..:yes:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මොහන් සමරනයක කරේ තමන්ගෙ රස්සව කඩේ යන එක ඌ ප්‍රශ්ණ මගහරින්න ලොකෙ වටේ අරන්යනව.
    අනිත් එකා නම් මාර ලැට් එකට වතුර අදින්න ගත්ත එකෙක් ගානට වැටිලයි හිටියෙ.
    සන්ජීව චටර් චේතනා හොදයි දිගටම
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol:
    Fqt4bTN.png