ඊයේ ස්වර්ණවාහිනියේ රතු ඉරේ ...

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,365
    2,747
    113
    ඊයේ ස්වර්ණවාහිනියේ රතු ඉරේ කවුද මන්ද මහාචාර්යවරයෙක් ගෙනල්ල හෙන ට්‍රයි එකක් දුන්න පාස්කු ප්‍රහාරයට බැසිල්ගේ හෝ මහින්දගේ සම්බන්දයක් නෑ කියල ඔප්පු කරවන්න උබල බැලුවද . කලින් දැකල නැති සහරාන්ගේ video ත් පෙන්නුවා . හැබැයි පොඩ්ඩක් try කරා JVP එක සම්බන්දයි කියල පෙන්නන්න .අනේ මන්ද බන් තවත් කුජ්ජමක් ලග ලගම එනවා වගේ හිතෙනවා .පරිස්සමෙන් හිටපල්ලා
     
    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,263
    25,004
    113
    tracing Geo-location.. ... ...

    ඇයි මහින්දගෙයි බැසිල්ගෙයි සම්බන්ධයක් නෑ කියල ඔප්පු කරන්න හදන්නේ?​

    කව්රුහරි කීවද එයාලා තමයි බෝම්බ ගැහුවේ කියලා? ඇයි මේ බය වෙලා?​

    බෝම්බ ගහපු උන් අල්ලනවා කියල ඇවිත් දැන් "අපි නෙවෙයි අනේ" කියන්නේ මොකද?​

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    සම්බන්දයි කියල පෙන්නන්න දගලන්න ඕනේ නෑ අල්ලලාම පෙන්නන්න කියහල්ලකෝ අපි එපා කිව්වද?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සහරාන්ට පඩි ගෙව්වෙ නෑ
    නගර සභාවක් තූටු පඩුරු කලේ නෑ
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ජෙප්පොන්ට බෝම්බ ගහන එක අලුත් දෙයක් නෙවෙයි.
    ඕකුන් එදා ඉදන්ම ඔහොමනෙ. පට්ට හොරු, මිනී මරුවො 88/89 කාලෙ අපිට හොදට මතකයි

    මේක මහින්දගෙ වැඩක් කියල අපි නන් පිලිගන්නෙ නෑ
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    මට තේරුනේ නම් : සුවර්ණවහිනියට කියල කරපු ප්‍රෝග්‍රෑම් එකක්.
    ප්‍රශ්න කලින් දැනගෙන තමයි අහන්නේ.(බොරුවට අපිව කඩේ යවන්න හදන්නේ නොදන්නවා වගේ අහල)

    ඇයි මේකට සුවර්ණවහිනියම තොර ගත්තේ ?
    නයි ටිඑන් රුපවාහිනී, හිරු , දෙරණ තොර ගත්තොත් වැඩේ පුදනකොටම තේරෙනවා නේ ?
    සිරසට ගියොත් උන් ප්‍රශ්න අහල මුව අමාරුවේ දානවා.

    ඉතුරු වෙන්නේ සියත විතරයි එක වැඩිය කවුරුත් බලන්නේ නෑ.

    රතු ඉර කලින් කෙරුවේ සුදේව. පොර දැන් මොනවද කරන්නේ කියල උබල දන්නවනේ ??

    රතු ඉර සාමාන්යෙන් කරන්නේ ආණ්ඩු පක්ෂේ සහ විපක්ෂේ සෙට් එකක් එක්ක. ඊයේ විශේෂ රතු ඉරක්.
    මිට කලින් විශේෂ රතු ඉරවල් කරලා තියනවා තනියම. ඒවත් බැලුවොත් තේරුම් ගන්න පුළුවන් ඒ ප්‍රෝග්‍රෑම් කලේ ඇයි කියල.
     
    ප්‍රශ්න නම් කලින්ම ලෑස්ති කරලා ආපු බව තේරුනා:yes: . සුදෙවය මතක් උනේ උබ කිඋවට පස්සේ:lol: . අනිවා මේකනම් කියල කෙරෙවුව එකක් තමයි
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,825
    113
    JAPAN

    මේ දවස්වල ස්වර්නවාහිනියෙ අයිතිකාරය ලන්කාවෙ ඉන්නේ.ශුදේව තමයි ඔක්කොම ඇරේන්ජ්මන්ට්ස් කරන්නේ ඕකත් ලකුනු දා ගැනීකමක්.

    මොකද 2025 දී ලයිකා මොබයිල් එනව ලන්කාවට.
     
    Last edited:

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ප්‍රශ්න නම් කලින්ම ලෑස්ති කරලා ආපු බව තේරුනා:yes: . සුදෙවය මතක් උනේ උබ කිඋවට පස්සේ:lol: . අනිවා මේකනම් කියල කෙරෙවුව එකක් තමයි

    මේ දවස්වල ස්වර්නවාහිනියෙ අයිතිකාරය ලන්කාවෙ ඉන්නේ.ශුදේව තමයි ඔක්කොම ඇරේන්ජ්මන්ට්ස් කරන්නේ ඕකත් ලකුනු දා ගැනීකමක්.

    මොකද 2025 දී ලයිකා මොබයිල් එනව ලන්කාවට.

    සමහර හොරු දුවනවා හොරෙක් හොරෙක් කියාගෙන
     
    • Haha
    Reactions: Maui_15