ඊයේ ස්වර්ණවාහිනියේ රතු ඉරේ කවුද මන්ද මහාචාර්යවරයෙක් ගෙනල්ල හෙන ට්‍රයි එකක් දුන්න පාස්කු ප්‍රහාරයට බැසිල්ගේ හෝ මහින්දගේ සම්බන්දයක් නෑ කියල ඔප්පු කරවන්න උබල බැලුවද . කලින් දැකල නැති සහරාන්ගේ video ත් පෙන්නුවා . හැබැයි පොඩ්ඩක් try කරා JVP එක සම්බන්දයි කියල පෙන්නන්න .අනේ මන්ද බන් තවත් කුජ්ජමක් ලග ලගම එනවා වගේ හිතෙනවා .පරිස්සමෙන් හිටපල්ලා
Last edited:
. සුදෙවය මතක් උනේ උබ කිඋවට පස්සේ