ඊයේ සිට රටවල් 13ක සිට ඉතාලියට ඇතුලු වීම තහනම් කරයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඉතාලියට ඇතුලුවීමේ ආවදානමක් හේතුවෙන් රටවල් 13 ක සංචාරකයන් හා වෘත්තිකයන් සඳහා ඉතාලියට ඇතුලුවීමේ තහනමක් ඊයේ (10දා) සිට පැන වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්යංශය පැවසීය.

    බංගල්දේශය, පැනමාව, මෝල්ටාව, පේරු, බ්‍රසිලය, කුවේට්, ඔමාන්, චිලි, ඩොමෙනිකන් රාජ්‍ය, අර්මේනියාව, බොස්නියාව, මැසඩෝනියාව ,බහරේන් එම තහනමට ලක් වු රටවල් වෙයි.

    එම රටවල් සමග සියලුම නාවික හා ගුවන් ගමන් නැවත දැනුම් දෙනතුරු නවතා දැමු බව සෞඛ්‍ය අමාත්යංශය පැවසීය.

    ඊයේ දිනය වනවිට ඉතාලියේ සමස්ත කොවිඩ් ආසාධිතයන් 2,42,639 ක් මරණ 34,938 ක් වාර්තා වන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පැවැසීය. මේ අතරින් සක්‍රීය රෝගීන් සංඛ්‍යාව 13428 දක්වා අඩු වී තිබේ.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,176
    1
    28,813
    113
    දන්නේ නෑ. මම ගිහිං නෑ. යුරෝප් නං රොමේනියා ඇල්බේනියා ඇර ඕන රටක් ගැන කියන්නං.
    අපිට දැන ගන්නත් එක්ක කියපන්කො බලන්ඩ ඉතාලි කාරයන්ගේ ගොන් වැඩ
     

    Anthurium

    Well-known member
  • May 15, 2017
    466
    757
    93
    දන්නේ නෑ. මම ගිහිං නෑ. යුරෝප් නං රොමේනියා ඇල්බේනියා ඇර ඕන රටක් ගැන කියන්නං.
    අර රැකවරණ දෙනවා කියල ස්විස් වල දෙන විසා එකෙන් ගියපු එවුන් මොනවද කරන්නේ ? උන් ඉන්නේ කඳවුරු වලට දාලද ? එයාලට ආයෙත් මවුරටට යන්න බැරිද ?ඔය ස්විස්/ ජර්මන් /ඩෙන්මාර්ක් වගේ රටවලට ලංකාවේ එවුන් Student Visa යන්නේ නැත්තේ මොකද ?
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    https://www.skylinewebcams.com/en/webcam/italia/lombardia/milano/duomo-milano.html

    milan live balapalla, mama nam othana dawa dekak rawum gahala
    awe , duaki :(

    2780DDA5-DF44-4882-91E6-304D5F5D43BC.jpeg

    F152C2EB-8D6C-4195-857E-0AD3DAF498B1.jpeg
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    @සොහොන
    මූ බෝට්ටු සර්විස් එකක් කරනවා
    කැමති එවුන් set වෙයල්ලා එක්කන් යයි

    උෟ හොඳ ඵකා බං.මාත් උෟට බැන්න ඒ දවස් වල ඒත් දැන් තමා තේරෙන්නෙ වෙෙරස් ඵක ලංකාවට අාවෙ ගොන්ටගෙ වරදින් කියල.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,997
    18,668
    113
    34
    Hell
    උෟ හොඳ ඵකා බං.මාත් උෟට බැන්න ඒ දවස් වල ඒත් දැන් තමා තේරෙන්නෙ වෙෙරස් ඵක ලංකාවට අාවෙ ගොන්ටගෙ වරදින් කියල.

    කවුද උට බැන්නෙ ඌ හිත හොද එකා
    මං උට business 1k සෙට් කරන්ඩ ගියේ 😋