ඊයේ සිරසට මොකද උනේ..
ඊයේ රෑ 7.30 ට සිරසේ සටන බලන්න හිටියේ. ඒ රෙද්ද පේන්නේ නැතුවම තිබුනනේ.. මොකද වෙලා තියෙන්නේ .. මරා බ්ලොක් කරල වගේ නේද?
මෙන්න බඩු තිනෙව..
රාජපක්ෂලා අවහිර කළ සිරස සටන සම්පූර්ණයෙන්
අද සවස 7.30 සිට සිරස රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරුණු සටන වැඩසටහන නැරඹීම ටෙලිකොම් ආයතනයේ පියෝ ටීවී සහ ඩයලොග් ටීවී චන්ද්රිකා රූපවහිනී චැනලයන් මඟින් අවහිර කිරීමට රෙජීමය විසින් කටයුතු කර තිබිණි.
අද මෙම වැඩ සටහන සඳහා පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතා අතුරලියේ රතන හිමි අනුර දිසානායක මහතා රාජිත සේනාරත්න මහතා සහභාගි විය.
මේ අවහිර කිරීම ගැන රාජිත සෙනාරත්න මහතා පැවැසුවේ රාජපක්ෂලාගේ හෙන්චයියගේ මෝඩ වැඩක් බවය.

Last edited:

ada sirasa 10 a.m. retelecast kara..ekanam peo tv wala thiyenawa 