ඊයේ හිරේට අද රෝහළට

saturn

Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    ඊයේ හිරේට අද රෝහළට

    හිරේ යන දේශපාලුවන් හා හෙන්චයියන් කරන මේ විලිලජ්ජා සහගත උප්පරවැට්ටියට පිළියමක් නැද්ද

    රජයේ මුදල් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් වරදකරු වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහ විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන් මේ වන විට රෝගී තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහල වෙත යවා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


    අද(08) උදෑසන 11 ට පමණ ඔවුන් බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර තිබේ.


    පසුගිය ජනාධිපතිවරණ සමයේ දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි ලක්ෂ 08ක් බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය මඟින් ඔවුන් දෙදෙනාට ඊයේ(07) දිනයේ දී වසර 3 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.
    (ada derana)
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    හැම හොරාටම හිරේට ගියාට පස්සෙ ලෙඩ, බැංකු හොරාට මක්ක වෙයිද... ඔහොම යද්දි...
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හැම හොරාටම හිරේට ගියාට පස්සෙ ලෙඩ, බැංකු හොරාට මක්ක වෙයිද... ඔහොම යද්දි...

    අප්පටසිරි බැංකු හොරා හිරේ ගියාම නම් හිරේ උන්ට අරාබි වසන්තය වගේ වෙයි.. උනුත් අසහනෙන් නේ ඉන්නේ කර වෙලා :P
     
    • Like
    Reactions: skymicro

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අප්පටසිරි බැංකු හොරා හිරේ ගියාම නම් හිරේ උන්ට අරාබි වසන්තය වගේ වෙයි.. උනුත් අසහනෙන් නේ ඉන්නේ කර වෙලා :P

    :rofl::rofl::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අප්පටසිරි බැංකු හොරා හිරේ ගියාම නම් හිරේ උන්ට අරාබි වසන්තය වගේ වෙයි.. උනුත් අසහනෙන් නේ ඉන්නේ කර වෙලා :P

    :lol::lol::lol:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    නීතිය අනුව බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා නිර්දේශ කරනවා නම් රෝහළට යැවිය හැකියි. මෙන්න මේ සිදුරෙන් තමයි රිංගන්නේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉස්පිරිතාලේ ඉන්න දවස් දඬුවමට අදාළ කාලයට ගණන් ගන්නේ නෑ කියල නීතියක් ගෙනාවනං හරි :P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උණු පුරුකේ බලුවලිගේ දාලා තිබුනත් නැ ඇදේ ඇරන්නෙ....

     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    මේකෙන් සිද්ධවෙන්නේ වැරදි කරනවුන් හා වැරදි කරන්න හිත හිතා ඉන්නවුනුත් තව තවත් දිරිමත් වෙන එක වගේම වරප්‍රසාද පන්තියට ලැබුණ වෛද්‍යවරයාගේ අනුකම්පාව ලබා ගත නොහැකි අනෙක් සිරකරුවන්ට අසාධාරණයක් වීමයි.