ඊයේ හිරේට අද රෝහළට
අද(08) උදෑසන 11 ට පමණ ඔවුන් බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර තිබේ.
පසුගිය ජනාධිපතිවරණ සමයේ දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි ලක්ෂ 08ක් බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය මඟින් ඔවුන් දෙදෙනාට ඊයේ(07) දිනයේ දී වසර 3 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.
(ada derana)
හිරේ යන දේශපාලුවන් හා හෙන්චයියන් කරන මේ විලිලජ්ජා සහගත උප්පරවැට්ටියට පිළියමක් නැද්ද
රජයේ මුදල් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් වරදකරු වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහ විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන් මේ වන විට රෝගී තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහල වෙත යවා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Ammo oi.