ආණ්ඩුව කරවන උන්ට මොලයක් තියෙන්න ඕනේ ඉස්සෙල්ලාම. ඇදිරි නීතිය නොදා සංචරණ සීමා කියලා මගුලක් දැම්මා. ඒ මදිවට සියළුම ආයතන අත්‍යාවශ්‍ය සේවා කලා. ඉතින් ගෙදර නතර උනේ වයසක අයයි පොඩි දරුවන් විතරයි. දැන් ඔක්කොම පාලනය කලා වගේ රට අරින්න හදනවා