14ක් එකපාර උබට වැඩි නැද්ද ?BUMPER
14 arina ekak na
මේ මගුල උඹලට තේරෙනවද කියවන්න ?නෑ .. ඊයේ කවුරුත් මැරිලා නෑ ............... මරණ 67ක් වාර්තා වෙලා තියනව
![]()

ඔව් හැබැයි ඔය වාර්තාවේ කොහෙවත් තැනක 67 බාවිතා නොකිරීමට වගබලාගෙන තියනවමේ මගුල උඹලට තේරෙනවද කියවන්න ?![]()

මේ මගුල උඹලට තේරෙනවද කියවන්න ?![]()
May 17 to June 8 Covid walin 67 k marila kiyana eka ne kiyanne
නෑ .. ඊයේ කවුරුත් මැරිලා නෑ ............... මරණ 67ක් වාර්තා වෙලා තියනව
![]()
ඊයේ මැරිච්ච එවුන් ගාන දැනගන්න වෙන්නේ ඊලග මාසේ
මරණ ගාන එන්නෙ ඊළඟ දවසෙ නේ. 8 වෙනිද ලියුමෙ මෙතෙක් වාර්තා වී නැත, 9 වෙනිද ලියුමෙ 4 ක් වාර්තා වී ඇත
මේ මගුල උඹලට තේරෙනවද කියවන්න ?![]()
ඔව් හැබැයි ඔය වාර්තාවේ කොහෙවත් තැනක 67 බාවිතා නොකිරීමට වගබලාගෙන තියනව
අපි හදල ගන්න ඕනේ.
මෙකෙ දෙන්නෙත් කපලා කොටලා ඉරලා මැනලා දෙන පියොම වගේ කොවිඩ් මරන ටික. ඒකත් තව හංගනවා. පටලවනවා.
මෙන්න මේ වැඩේ නිසා තමා හරි ප්‍රෙඩික්ෂන් එකක් ගන්න වත් චාටර් එකක් ගහගන්න බැරි වෙලා මේ දගලන්නෙ. මේ කරගන්න විනාසේ නම් සුලුපටු නැ..හැමදාම වවහා ඉන්න වෙන්නේ. මොකද අනාගතය ගැන කියන්න අපිට දත්ත කො.
කවුද මේක හැදුවේ උබද? මේක අරුන් දෙන ඩේටා ටිකම නේ දාලා තියෙන්නේ නේ? ඉතින් බං උන් තව ඉස්සරහටත් මෙහෙම මනේ දෙන්නේ? චිත්‍රයක් ගන්න බැ මේ වැඩෙන් ඇත්ත නොකියන කං.