Hodama yaluwata kiyapan
එහෙම එකෙක් නැහැ බන්.ඉන්නවා බට් office එකේ.උන්ට සීන් එක කිව්වොත් මං නිකන් චාටර් වෙයි

Hodama yaluwata kiyapan

ඕනවට වඩා ගෑනුන්ට කරන්න එපා බන්, අනික ඕනවට වඩා විශ්වාස කරන්නත් එපා.. උබට දෙන්න තියන අවවාදේ කාල බිල සැපේ ඉදපන්.. ඔකිටත් පුලුවන්නම් එක්කන් ගිහින් හොදට සැපක් ගනින් කෑලි 2ක 3න කරපන් කිසි අවුලක් නෑ.. දැන් ඇත්ත ආදරයක් නෑ බන් උබට සල්ලි තියෙනවනම් කෙල්ලෝ ඕන තරම්![]()
මචන් අලුත් විදිහට ජීවිතෙ පටන් ගනින්.. වෙන්න තියන එකක් නන් වෙනව.. උබ මර උගුලකින් බෙරුන කියල හිතගන දෑන් පුල් ආතල් එකෙ ඉදපන්..බදල පැන්නා නන් උබට බඩු බනිස්..ජය වේවා..
Man awurudu 6 k Karala kawe yako.owa monawada.uba kella room arehe mehe addada?athal gattada
Room ගියා marry කරන නිසා.

අල්ලල දාපන් බන්. ගෑනු අපිට වඩා ඉක්මනට වෙනස් වෙනව බන්. වෙන කෙල්ලෙක් හොයාගනින්. හොද කෙල්ලොත් ඔනිතරම් ඉන්නව බන්.

ehenam ithin echchara duk wenna epa ban![]()

money talks everywhere
loke kellongen 90% salli walata wenas wenawa
ube bike eke yanawata wada brandnew car/jeep ekaka yanna kella kamati ati.
dan uba adanne natuwa salli tikk wadiyen earn karapan. etakota minissu passen enawa. kello, kellonge ammala ehema passen enawa.
කථා කරල විසඳගන්න බලපන්.


ඕව ඔහොම තමයි පුතා. හිතන්න එපා. කිසිම කෙනෙක් ගැන විශ්වාසය තියාගන්න එපා. මට අරය ඉන්නවනෙ මෙයා ඉන්නවනෙ, කරදරයක් උනොත් අරගොල්ලො ඉන්නවනෙ කියල. ඕන උදවුවක් කරපන් ඕන කෙනෙක්ට. ඒක හොඳ දෙයක් නෙ. හැබැයි ආපිටට කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. ඔය හිතේ තියෙන දුකයි කේන්තියි දෙකම හිතේ හයියට හරවගනින්. උඹ මට එහෙම කලාද මං තනියම නැගිටල පෙන්නන්නම් කියල හිතපන්. ආයෙ කිසිම කිසිම එකෙක්ට උඹව වට්ටන්න බැරි වෙයි. අත්දැකීමෙන් කියන්නෙ. දැනට අවුරුද්දක් වෙනව. මුල් දවස් ටිකේ මං හිටියෙ හොල්මන් වෙලා වගේ. කරන්නෙ කියන්නෙ මොනවද කියලවත් තේරුමක් තිබුනෙ නෑ. මැරෙන්නවත් පලිගන්නවත් කිසිම අදහසක් තිබුනෙ නෑ. හැබැයි මේ වෙද්දී මං වත් හිතුවෙ නැති තැනක මං දැන් ඉන්නව. මෙතනින් නවතින්නෙත් නෑ. ජිවිතේ වැටෙන වැටෙන හැම වතාවෙම මං හිතුවෙ උඹට ඔච්චරද කරන්න පුළුවන්, පුළුවන් නම් තව පාරක් වට්ටල පෙන්නපන් කියල. ඒ හිතේ හයිය තමයි හිතේ තිබුන දුකයි කේන්තියි. ටික දවසකින් ඔය ඔක්කොම හරියයි. Stay Strong



sure ekata office eke bosa set wenna athi