ඊයේ Boot එකක් කෑවා බන් :(

Anonymous_

Well-known member
  • Feb 12, 2014
    2,615
    1,530
    113
    Hodama yaluwata kiyapan

    එහෙම එකෙක් නැහැ බන්.ඉන්නවා බට් office එකේ.උන්ට සීන් එක කිව්වොත් මං නිකන් චාටර් වෙයි :(
     

    janish05656

    Well-known member
  • මචන් අලුත් විදිහට ජීවිතෙ පටන් ගනින්.. වෙන්න තියන එකක් නන් වෙනව.. උබ මර උගුලකින් බෙරුන කියල හිතගන දෑන් පුල් ආතල් එකෙ ඉදපන්..බදල පැන්නා නන් උබට බඩු බනිස්..ජය වේවා..
     
    • Like
    Reactions: Anonymous_

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,615
    1,530
    113
    ඕනවට වඩා ගෑනුන්ට කරන්න එපා බන්, අනික ඕනවට වඩා විශ්වාස කරන්නත් එපා.. උබට දෙන්න තියන අවවාදේ කාල බිල සැපේ ඉදපන්.. ඔකිටත් පුලුවන්නම් එක්කන් ගිහින් හොදට සැපක් ගනින් කෑලි 2ක 3න කරපන් කිසි අවුලක් නෑ.. දැන් ඇත්ත ආදරයක් නෑ බන් උබට සල්ලි තියෙනවනම් කෙල්ලෝ ඕන තරම් :yes:

    ඒකිට තාත්තත් නැති එකේ,මං ඒකිට සිරා කළා බන්.ඉල්ල හැම දෙයක්ම අරන් දුන්න.office එකට යන්න ඇදුම් පවා අරන් දුන්නෙ මම.හැම මාසෙම ක්‍රීම් බඩු හැමදෙයක්ම අරන් දුන්නා.ඒ තාත්තත් නැති පව් අසරණ එකී කියලා.
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,615
    1,530
    113
    මචන් අලුත් විදිහට ජීවිතෙ පටන් ගනින්.. වෙන්න තියන එකක් නන් වෙනව.. උබ මර උගුලකින් බෙරුන කියල හිතගන දෑන් පුල් ආතල් එකෙ ඉදපන්..බදල පැන්නා නන් උබට බඩු බනිස්..ජය වේවා..

    හ්ම්ම්...ඒක ඇත්ත.
     

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,174
    302
    83
    Man awurudu 6 k Karala kawe yako.owa monawada.uba kella room arehe mehe addada?athal gattada
     

    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    මම දන්න අය්යා කෙනෙකුටත් ඔහොම උනා.එයා ජොබ් එක කරලා සේරම සල්ලි වියදම් කලේ ඒ අක්කගේ ඉගෙනීමට.ඒත් අර අක්කා කම්පස් ගියා ම අර අය්යා මීට් වෙන්නවත් එනවට කැමති උනේ නෑ.හොයලා බලනකොට එයා වෙන කෙනෙක්ව හොයාගෙන..... ඔයාගේ පෝස්ට් එක දැකලා මට ඒ සිද්දිය මතක් උනා. ප්‍රශ්නේ කතා කරලා විසදගන්න. එහෙම බැරි උනොත් ආයෙත් මේවගේ දේවල් නොවෙන්න වග බලාගන්න.oyata wechcha de gana dukai hitha hoda ayata ma thamayi hamadama thattu wenne
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    අල්ලල දාපන් බන්. ගෑනු අපිට වඩා ඉක්මනට වෙනස් වෙනව බන්. වෙන කෙල්ලෙක් හොයාගනින්. හොද කෙල්ලොත් ඔනිතරම් ඉන්නව බන්.
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,615
    1,530
    113
    අල්ලල දාපන් බන්. ගෑනු අපිට වඩා ඉක්මනට වෙනස් වෙනව බන්. වෙන කෙල්ලෙක් හොයාගනින්. හොද කෙල්ලොත් ඔනිතරම් ඉන්නව බන්.

    හොයාගන්න එකනෙ බන් අමාරු. :(
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    money talks everywhere
    loke kellongen 90% salli walata wenas wenawa
    ube bike eke yanawata wada brandnew car/jeep ekaka yanna kella kamati ati.

    dan uba adanne natuwa salli tikk wadiyen earn karapan. etakota minissu passen enawa. kello, kellonge ammala ehema passen enawa.
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,615
    1,530
    113
    money talks everywhere
    loke kellongen 90% salli walata wenas wenawa
    ube bike eke yanawata wada brandnew car/jeep ekaka yanna kella kamati ati.

    dan uba adanne natuwa salli tikk wadiyen earn karapan. etakota minissu passen enawa. kello, kellonge ammala ehema passen enawa.

    ඒහෙම තමයි මාත් හිතාගෙන ඉන්නෙ.tnx..
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඕව නම් මොනවද සන්. අවුරුදු 6 ක් යාළුවෙලා හිටපු කෙල්ල මාව අතෑරල දැම්මෙ. වෙන එකෙක් එක්ක යාලු වෙලා. මට ඔයාව ඕනෙ කියල කියපු කටින්ම මට එයාව ඕනෙ කියල මටම කිවුව. කලින් දවසෙ රෑ කතා කරල පන රත්තරන් කියල ෆෝන් එක තිබ්බ කෙල්ල පහු වෙනිද උදේ වෙද්දි නෑ. උඹ හිතන්නෙ මං කොච්චර shock වෙන්න ඇති කියලද. ඒ කෙල්ල වෙනුවෙන් මං කරල තියෙන දේවල් දන්නවනම් උඹල මාව හොයන ඇවිත් පොල්ලකින් ගහනව යකෝ ඔච්චර දේවල් කරනවද කෙල්ලෙක් වෙනුවෙන් කියල. :lol::lol: ඕව ඔහොම තමයි පුතා. හිතන්න එපා. කිසිම කෙනෙක් ගැන විශ්වාසය තියාගන්න එපා. මට අරය ඉන්නවනෙ මෙයා ඉන්නවනෙ, කරදරයක් උනොත් අරගොල්ලො ඉන්නවනෙ කියල. ඕන උදවුවක් කරපන් ඕන කෙනෙක්ට. ඒක හොඳ දෙයක් නෙ. හැබැයි ආපිටට කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. ඔය හිතේ තියෙන දුකයි කේන්තියි දෙකම හිතේ හයියට හරවගනින්. උඹ මට එහෙම කලාද මං තනියම නැගිටල පෙන්නන්නම් කියල හිතපන්. ආයෙ කිසිම කිසිම එකෙක්ට උඹව වට්ටන්න බැරි වෙයි. අත්දැකීමෙන් කියන්නෙ. දැනට අවුරුද්දක් වෙනව. මුල් දවස් ටිකේ මං හිටියෙ හොල්මන් වෙලා වගේ. කරන්නෙ කියන්නෙ මොනවද කියලවත් තේරුමක් තිබුනෙ නෑ. මැරෙන්නවත් පලිගන්නවත් කිසිම අදහසක් තිබුනෙ නෑ. හැබැයි මේ වෙද්දී මං වත් හිතුවෙ නැති තැනක මං දැන් ඉන්නව. මෙතනින් නවතින්නෙත් නෑ. ජිවිතේ වැටෙන වැටෙන හැම වතාවෙම මං හිතුවෙ උඹට ඔච්චරද කරන්න පුළුවන්, පුළුවන් නම් තව පාරක් වට්ටල පෙන්නපන් කියල. ඒ හිතේ හයිය තමයි හිතේ තිබුන දුකයි කේන්තියි. ටික දවසකින් ඔය ඔක්කොම හරියයි. Stay Strong​
    ;):yes::cool::cool::cool:
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,615
    1,530
    113
    sure ekata office eke bosa set wenna athi

    office එක ලොකු එකක් බන්.ස්ටාෆ් එකම ඇති 700-800ක් විතර.ඌ සෙට් වෙන්නැහැ.
     
    Last edited: