ඕව නම් මොනවද සන්. අවුරුදු 6 ක් යාළුවෙලා හිටපු කෙල්ල මාව අතෑරල දැම්මෙ. වෙන එකෙක් එක්ක යාලු වෙලා. මට ඔයාව ඕනෙ කියල කියපු කටින්ම මට එයාව ඕනෙ කියල මටම කිවුව. කලින් දවසෙ රෑ කතා කරල පන රත්තරන් කියල ෆෝන් එක තිබ්බ කෙල්ල පහු වෙනිද උදේ වෙද්දි නෑ. උඹ හිතන්නෙ මං කොච්චර shock වෙන්න ඇති කියලද. ඒ කෙල්ල වෙනුවෙන් මං කරල තියෙන දේවල් දන්නවනම් උඹල මාව හොයන ඇවිත් පොල්ලකින් ගහනව යකෝ ඔච්චර දේවල් කරනවද කෙල්ලෙක් වෙනුවෙන් කියල.ඕව ඔහොම තමයි පුතා. හිතන්න එපා. කිසිම කෙනෙක් ගැන විශ්වාසය තියාගන්න එපා. මට අරය ඉන්නවනෙ මෙයා ඉන්නවනෙ, කරදරයක් උනොත් අරගොල්ලො ඉන්නවනෙ කියල. ඕන උදවුවක් කරපන් ඕන කෙනෙක්ට. ඒක හොඳ දෙයක් නෙ. හැබැයි ආපිටට කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. ඔය හිතේ තියෙන දුකයි කේන්තියි දෙකම හිතේ හයියට හරවගනින්. උඹ මට එහෙම කලාද මං තනියම නැගිටල පෙන්නන්නම් කියල හිතපන්. ආයෙ කිසිම කිසිම එකෙක්ට උඹව වට්ටන්න බැරි වෙයි. අත්දැකීමෙන් කියන්නෙ. දැනට අවුරුද්දක් වෙනව. මුල් දවස් ටිකේ මං හිටියෙ හොල්මන් වෙලා වගේ. කරන්නෙ කියන්නෙ මොනවද කියලවත් තේරුමක් තිබුනෙ නෑ. මැරෙන්නවත් පලිගන්නවත් කිසිම අදහසක් තිබුනෙ නෑ. හැබැයි මේ වෙද්දී මං වත් හිතුවෙ නැති තැනක මං දැන් ඉන්නව. මෙතනින් නවතින්නෙත් නෑ. ජිවිතේ වැටෙන වැටෙන හැම වතාවෙම මං හිතුවෙ උඹට ඔච්චරද කරන්න පුළුවන්, පුළුවන් නම් තව පාරක් වට්ටල පෙන්නපන් කියල. ඒ හිතේ හයිය තමයි හිතේ තිබුන දුකයි කේන්තියි. ටික දවසකින් ඔය ඔක්කොම හරියයි. Stay Strong
me thread ekema dakka awrudu 6k love karala kela wechcha dennekma. matat kela une awrudu 6kata passe. 

6 kiyanne ochchara case ankayakda bn.me thread ekema dakka awrudu 6k love karala kela wechcha dennekma. matat kela une awrudu 6kata passe.
![]()

මෙහෙම දෙයක් තියෙනව මචන්. මගෙත් වැරදි නැතුවත් නෙමෙයි. මට කේන්තිගියාම බනිනව. හැබැයි සෝඩ බෝතලේ කැඩුව වගේ තමයි. ඒ වෙලාවට විතරයි. ඕක විතරයි ඉතින්. අනික මැරී කරපු අපේ අයිය කෙනෙක් කිවුව යාලු වෙලා ගොඩක් කල් යද්දි ඒකාකාරී බව වැඩි වෙනවලු. ඒ කියන්නෙ අර හැමදාම දකින කුකුලගෙ කරමලේ සුදුයි කියන්නෙ. ඒ වගේ. අගයක් නැති වෙනව එපා වෙනවලු. ඕවත් හේතු වෙන්න ඇති බන්. ඒ නිසා යාලු වෙලා අවුරුදු ගණන් දුවන ලවු සීන් වලට බබා හම්බෙන්න තියෙන සම්භාව්‍යතාව වැඩියි මචන්.

ඹය ගියාට ගිහින් ඇනගෙන ආයේ එනවා බොහොදුරට අඩාගෙන
එ එන්නේ කරග්න්න පුලුවන් ඹක්කොම කරගෙන උබගේ ඇගේ එල්ලිලා සෙට් වෙන්න
එක නිසා ගියා නම් ගියා ආයේ බලන්න යන්න එපා
එහේම ආවත් ගනන් ගන්න එපා කොල් කරත් ආන්ස්වර් කරන්නේ නැතුව හිටපන්
අත්දැකිමෙන් කියන්නේ
ඹක තමා උබට ආයේ වරදින තැන එ දේ වෙන්න දෙන්න එපා

මෙහෙම දෙයක් තියෙනව මචන්. මගෙත් වැරදි නැතුවත් නෙමෙයි. මට කේන්තිගියාම බනිනව. හැබැයි සෝඩ බෝතලේ කැඩුව වගේ තමයි. ඒ වෙලාවට විතරයි. ඕක විතරයි ඉතින්. අනික මැරී කරපු අපේ අයිය කෙනෙක් කිවුව යාලු වෙලා ගොඩක් කල් යද්දි ඒකාකාරී බව වැඩි වෙනවලු. ඒ කියන්නෙ අර හැමදාම දකින කුකුලගෙ කරමලේ සුදුයි කියන්නෙ. ඒ වගේ. අගයක් නැති වෙනව එපා වෙනවලු. ඕවත් හේතු වෙන්න ඇති බන්. ඒ නිසා යාලු වෙලා අවුරුදු ගණන් දුවන ලවු සීන් වලට බබා හම්බෙන්න තියෙන සම්භාව්‍යතාව වැඩියි මචන්.
ඒකිට තාත්තත් නැති එකේ,මං ඒකිට සිරා කළා බන්.ඉල්ල හැම දෙයක්ම අරන් දුන්න.office එකට යන්න ඇදුම් පවා අරන් දුන්නෙ මම.හැම මාසෙම ක්‍රීම් බඩු හැමදෙයක්ම අරන් දුන්නා.ඒ තාත්තත් නැති පව් අසරණ එකී කියලා.

මං එයාගේ තාත්තා වගේලු,මොකද මං එයා කොහෙද යන්නෙ මොනවද කරන්නෙ.හැමදෙයක්ම හොයලා බලන නිසා.මට කතා කලේ පට්ට ආදරෙන්..මාත් උබ වගේ try කරනවා,එදාට මෙකෙ ත්‍රෙරෙඩ් එකක් දානවා.ඇනිවෙය්ස් තෑන්ක්ස්..
uba mamada?![]()

ගොඩක් උන් ඔහොම තමයි බන්. හැබැයි හරි හෝ වැරදි කෙල්ලො කැමති නෑ එහෙම බැනුම් අහන්න. ඒකයි අවුල. ඒ නිසා ටික කාලයක් යද්දී දන්නෙම නැතුව වෙනස් වෙනව. මං නම් හැබැයි බනිනකොට බනිනව රෙදි නැති වෙන්න. කවුද බන් කැමති බැනුම් අහන්න. ඒත් ඉතින් අනේමන්ද
ඊයේ බූට් එකක් කෑවා බන්,අපි දෙන්නාගේ ලව් එකට අවුරුදු දෙකහමාරක් විතර ඇති,අපිට ගෙවල් වලිනුත් කැමති වෙලා තිබුනෙ මං ඉදලා හිටලා ගෙදරත් යනවා බන්.මගේ ප්ලෑන් එක තිබුනෙ ලබන අවුරුද්දේ මැයි වල මැරි කරන්න එයාත් කැමති වෙලයි හිටියෙ.යන්න තියෙන හැම තැනම ගියා රන්ඩු උනා ආයෙ යාලු උනා,මං කවදාවත් බොරු කළේ නැහැ බොරුවට ආදරේ කළෙත් නැහැ.එයාගේ ගෙදර හිටියෙ අයියයි අම්මයි එයයි විතරයි තාත්තා නැතිවෙලා,මං එයාගේ තාත්තගේ අඩුව පුරවන්න එයා ඉල්ලන හැම දෙයක්ම අරන් දුන්නා බන්
, එයා ජොබ් එකක් කරේ නැහැ එයා ජොබ් එකක් කරනවට මං කැමතිත් නැහැ ඒ මොනවටවත් නෙවෙයි කොල්ලො කැමැත්ත අහයි කියලා ඒ තරමටම මං එයාට ආදරේ කළා බන්
ඒත් එකපාරටම එයාට ජොබ් එකකට යන්න ඕනි වෙලා තිබුනා මං අකමැති උනේ නැහැ මොකද එයා ගියේ එයාගේ අයියගෙ ඔෆිස් එකට ඉතින් නිකන් ගෙදර ඉන්න එකේ යන්න ඕනි කියල එයාගෙ ගෙදර අයත් කැමති වෙලා තිබුනෙ,හැමදාම 5ට off මං යනවා බයික් එකේ ගෙදරට ගිහින් දාන්න.ඒත් එකපාරටම දවසක් එයාගෙ Phone එක Ring උනත් Answer කලේ නැහැ,දවස් දෙකක් විතර බැලුවා මන් ගත්තෙත් නැහැ මොකද එයා තරහා උනොත් අනිවා දවසක් දෙකක් යද්දි මට කෝල් කරනවා,ඒත් බැලුවා කෝල් එකක් නැහැ එයාගෙ අම්මට ගත්තා කෝල් එකක් ඒ Answer කලෙත් නැහැ අදට දවස් 14 ක් විතර ඇති
ඕන දෙයක් වෙද්දින් කියලා ඊයෙ එයාගෙ ගෙදර ගියා මොකක්ද වෙලා තියෙන්නෙ කියලා බලන්න එකපාරටම Phone එක වැඩ නැති උනාම බය හිතෙනවනෙ බන්
ගෙදරට තට්ටු කළා එයාගේ අම්මා දොර ඇරියෙ මං කෙල්ලගෙ නම කියල ඇහුව එයා ඉන්නවද කියලා එයා නිදි පුතා කිවුවා මං ඇහුවා අයියා ඉන්නවද කියලා එයත් නිදි කිවුවා
, මේකයි එයාගෙ phone එක වැඩ නැහැ දැන් දවස් 10 ක් විතර ඇති ඒකයි බලන්න ආවෙ කියලා,කෙල්ල එයාගේ අම්මට කියලා මාත් එක්ක දැන් කතා කරන්නැහැ කියලා,මං හා කියලා ආවා.
මගක් එද්දි එයා කෝල් කරා එයා මගෙන් ඇහුවා ඇයි ගෙදර ආවේ කියලා මං කිවුවා Phone වැඩ නැහැ දැන් දවස් 10 කට වැඩී ඒකයි බලන්න ආවේ කියලා,එයා කිව්වා එයාට කොල්ලෙක් ඉන්නවා ආයේ මට කතා කරන්න එපා කියලා
එකපාරටම ශොක් එකක් වගේ ආවා බන් මං කවදාවත් හිතුවෙ නැහැ මෙහෙම වෙයි කියලා,(ඔයා මට ඕක කලින් කියන්න තිබුනනේ කමක් නැහැ තෑන්ක්ස් බායි) කියලා මැසේජ් එකක් දාලා මං ආවා
ඊයේ බයික් එකේ ගියා කොහේ ගියාද මතක නැහැ අන්තිමට ශොට් එකක් දාලා ගෙදර ආවා බන්
office ගියෙත් නැහැ, මං මේ දේ කාටවත් කිවුවෙ නැහැ හිතට දුකයි මචං
කාටවත් මෙහෙම දේවල් වෙන්න එපා
අමාරුවෙන් හරි කියවපු උබලට තැන්ක්ස්..

හිත හොද උන්ටමයි බන් සේරම වෙන්නේ.. හතර වටේ කෙල්ලෝ කරන උන් සැපේ ඉන්නවා.. මන් උබට දෙන අවවාදේ උබේ වඩා හොදට කරගෙන හොද තැනකට වරෙන්.. කාල බිල ඉදපන් ජොලියේ.. සල්ලි තියෙනවනම් කෙල්ලෝ බඩගාගෙන එයි. ඒ නිසා ගන්න සැපක් අරගෙන අතේ දුරින් තියාගනින්.. මතක තියාගනින් මේ ලෝකේ අවංක ආදරයක් කියල දෙයක් නෑ![]()
මචන් උබ සතුටු වෙයන්, කසද බදින්න කලින් කෙල්ලගෙ වෙනස් වීම් අදුන ගන්න ලබීම ගැන.. හිතපන් කසාද බැන්දට පස්සේ දාලා ගියානම් කොහොමද ???
Indeed.. I did the same but not now
The true mark of a champion is how high you bounce back when you hit rock bottom
මචන් උබ සතුටු වෙයන්, කසද බදින්න කලින් කෙල්ලගෙ වෙනස් වීම් අදුන ගන්න ලබීම ගැන.. හිතපන් කසාද බැන්දට පස්සේ දාලා ගියානම් කොහොමද ???