ඊයේ Boot එකක් කෑවා බන් :(

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    උබ හිත ගනින් මචන් , හැම දේම වෙන්නේ හොදටයි කියල.මොකද මමත් ඔය වගේම දෙකට මීට අවුරුදු කීපයකට කලින් මුහුණ දුන්න.එදත් මට හිතුනේ ඔය විදිහටම තමයි.එත් මට අද ගොඩක් හොද ගැනු ළමයෙක් හම්බෙලා ඉන්නවා.ඒ නිසා ඕක ගැන පසුතැවෙන්න එපා.හැම දේම වෙන්නේ හොදටයි.ඒ වගේම හැම දෙකටම නිසි වෙලාවක් තියෙනවා.ඒ වෙලාව එනකන් ඉන්න.
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,614
    1,530
    113
    අනිවා අනිවා. ට්‍රයි නෙමෙයි පුතා කොහොම හරි කරනව. ඔලුව උස්සල දාපන් ත්‍රෙඩ් එකක්. මාත් ඔය වැරැද්ද කළා. ඕනවට වැඩිය හොයල බලන එක. මේකයි සීන් එක. කෙල්ලන්ට ඇත්තටම ඒක වදයක් වෙනව. ඒකයි එපා වෙන්නෙ. මං එකයි කිවුවෙ. ගෙදර මිනිහෙක්ට ඇරුනම වෙන කිසිම එකෙක්ට ඕනවට වැඩිය කරන්න එපා. දෙයක් කරලා දෙයක් බලාපොරොත්තු වෙන්නත් එපා. තමන් බලාපොරොත්තු දේ උනේ නැතුවම හිත රිදෙනව. ප්‍රශ්න ගොඩයි ඉතින්. උඹේ ගමන තනියම පලයන්. යකඩයක් උනත් හොඳට කැපෙන පිහියක් විදිහට හදන්න හොඳට ගිනියම් වෙන්න රත් කරන්න වෙනව. ඊට පස්සෙ සම්පුර්ණ ශක්තිය දාල හොඳට තලන්න වෙනව. හැමදේම ලේසියෙන්ම ලැබෙන්නෙ ටික දෙනෙක්ට විතරයි. අපිට නම් ඒව මහන්සි වෙලා ලබාගන්න වෙනව.
    there is no victory without sacrifice​

    හිත හදාගන්න ටිකක් කල් යයි :(
     
    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    තියෙන පොටෝ ලික් කරනවා කියලා උඹ වියදම් කරපු සල්ලී ඉල්ල ගනින්....

    මේ කරන්න යන දේ වැරදී තමා ඒ උනාට ඔය වගේ සක්කිලී කෙල්ලන්ට ඔහොම තමා කරන්න ඔනේ...
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    අනිවා අනිවා. ට්‍රයි නෙමෙයි පුතා කොහොම හරි කරනව. ඔලුව උස්සල දාපන් ත්‍රෙඩ් එකක්. මාත් ඔය වැරැද්ද කළා. ඕනවට වැඩිය හොයල බලන එක. මේකයි සීන් එක. කෙල්ලන්ට ඇත්තටම ඒක වදයක් වෙනව. ඒකයි එපා වෙන්නෙ. මං එකයි කිවුවෙ. ගෙදර මිනිහෙක්ට ඇරුනම වෙන කිසිම එකෙක්ට ඕනවට වැඩිය කරන්න එපා. දෙයක් කරලා දෙයක් බලාපොරොත්තු වෙන්නත් එපා. තමන් බලාපොරොත්තු දේ උනේ නැතුවම හිත රිදෙනව. ප්‍රශ්න ගොඩයි ඉතින්. උඹේ ගමන තනියම පලයන්. යකඩයක් උනත් හොඳට කැපෙන පිහියක් විදිහට හදන්න හොඳට ගිනියම් වෙන්න රත් කරන්න වෙනව. ඊට පස්සෙ සම්පුර්ණ ශක්තිය දාල හොඳට තලන්න වෙනව. හැමදේම ලේසියෙන්ම ලැබෙන්නෙ ටික දෙනෙක්ට විතරයි. අපිට නම් ඒව මහන්සි වෙලා ලබාගන්න වෙනව.
    there is no victory without sacrifice​

    අනේ මන් දන්නේ නැහැ මචන් උබ කියන ඩේ ගැනනම්.එත් මගේ කෙල්ලටනම් , මම එයා ගැන පොඩ්ඩක් හරි හොයල බැලුවේ නැත්තන් හරි හොයල බලන එක අඩු උනොත් නම් , ඉවරයි.කනක් ඇහිලා ඉන්න නැහැ.ඇත්තට එයාට මව වදයක් වෙලා නෙමෙයි , මටනම් වෙලාවකට එයාව ඇනයක් වෙනවා.මොකද මට පාඩුවේ මගේ වැඩක් කරගන්න වෙලාවක් නැහැ.
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,614
    1,530
    113
    මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙමෙයි කියනවා වගේ ලව් කරද්දිත් සෙල්ෆිෂ් වෙයන් ආදරෙන් එහාට ගිය දෙයක් ගන්න...නැත්නම් අන්තිමේදි හුල්ල හුල්ල තමයි ඉන්න වෙන්නෙ...සත්‍ය ප්‍රේම බ්ෘන්ගයන්ට නම් ඉතින් ඒකම හම්බුනොත් හොදයි..නැත්නම් බොතලයක් හරි කඹයක් තමයි පිහිට වෙන්නෙ... තවම අවුරුදු 23යි නේ...?? යන එන හැම තැන හිතට වදින කෙල්ලට පැනි හලන්න පුරුදු වෙයන්...හැම ගෑනු පුලුටක් එක්කම කතාබහ කරගෙන ඉදින්... .කෙල්ලො අශ්‍රය කරන්න කරන්න තමන්ට ගැලපෙන කෙල්ල කාවද කියලා ඉවෙන් වගේ තේරෙයි... එහෙම කෙනෙක් හම්බුන දාට අත අරින්නේ නැතුව ගොඩ දාගනින් ආත්මාර්ථකාමී විදිහට....

    Try :eek:
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,614
    1,530
    113
    උබ හිත ගනින් මචන් , හැම දේම වෙන්නේ හොදටයි කියල.මොකද මමත් ඔය වගේම දෙකට මීට අවුරුදු කීපයකට කලින් මුහුණ දුන්න.එදත් මට හිතුනේ ඔය විදිහටම තමයි.එත් මට අද ගොඩක් හොද ගැනු ළමයෙක් හම්බෙලා ඉන්නවා.ඒ නිසා ඕක ගැන පසුතැවෙන්න එපා.හැම දේම වෙන්නේ හොදටයි.ඒ වගේම හැම දෙකටම නිසි වෙලාවක් තියෙනවා.ඒ වෙලාව එනකන් ඉන්න.

    ටික කාලයක් බලනවා මොකද වෙන්නෙ කියලා :(
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    අපිට සිද්ධ වෙන දේවල් වෙනස් කරන්න බෑ. අපි ඒවට හැඩගැහෙන එකයි කරන්න ඕනේ. හැමදේම වෙන්නේ හොදට කියලා හිතන්න. අයේ ආවට බාර ගන්න එපා. එක පාරක් කරපු දේ ආයෙත් කරන්න එයාට බැරි කමක් නෑනේ.
    බලෙන් ආදරයක් ලබා ගන්නත් බෑ. රදවගන්නත් බෑ. යන්න ඕනේ නම් යන්න දෙන එක තමයි හොදම දේ. හිත හයිය කර ගන්න.
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,614
    1,530
    113
    තියෙන පොටෝ ලික් කරනවා කියලා උඹ වියදම් කරපු සල්ලී ඉල්ල ගනින්....

    මේ කරන්න යන දේ වැරදී තමා ඒ උනාට ඔය වගේ සක්කිලී කෙල්ලන්ට ඔහොම තමා කරන්න ඔනේ...

    මටත් අක්කා කෙනෙක් සහා නංගි කෙනෙක් ඉන්නවා බන්.ඕවා නම් පො@# වැඩ.
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    ටික කාලයක් බලනවා මොකද වෙන්නෙ කියලා :(

    තව මොනවා බලන්නද බන්.ඔය කෙල්ල ගැන හිතන එක නවත්තහන්.චපල ගෑනු වෙනුවෙන් කාලය නාස්ති කරන්න එපා.තව කෙල්ලෙක් ගැන හිතන්න ගනින්.එතකොට ඕව ඔක්කොම අමතක වෙලා යයි.ඔයිට වැඩ ගොඩක් හොද කෙල්ලෝ මේ රටේ තවම ඉන්නවා.අත් දැකීමෙන් කියන්නේ.
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,614
    1,530
    113
    අනේ මන් දන්නේ නැහැ මචන් උබ කියන ඩේ ගැනනම්.එත් මගේ කෙල්ලටනම් , මම එයා ගැන පොඩ්ඩක් හරි හොයල බැලුවේ නැත්තන් හරි හොයල බලන එක අඩු උනොත් නම් , ඉවරයි.කනක් ඇහිලා ඉන්න නැහැ.ඇත්තට එයාට මව වදයක් වෙලා නෙමෙයි , මටනම් වෙලාවකට එයාව ඇනයක් වෙනවා.මොකද මට පාඩුවේ මගේ වැඩක් කරගන්න වෙලාවක් නැහැ.

    උබ පිං කරලා බන්.
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,614
    1,530
    113
    තව මොනවා බලන්නද බන්.ඔය කෙල්ල ගැන හිතන එක නවත්තහන්.චපල ගෑනු වෙනුවෙන් කාලය නාස්ති කරන්න එපා.තව කෙල්ලෙක් ගැන හිතන්න ගනින්.එතකොට ඕව ඔක්කොම අමතක වෙලා යයි.ඔයිට වැඩ ගොඩක් හොද කෙල්ලෝ මේ රටේ තවම ඉන්නවා.අත් දැකීමෙන් කියන්නේ.

    කෙල්ලො නම් එපා උනා :(
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    හිත හදාගන්න දවස් 21යි ඕන මචන්... ආයිත් මලාට කෝල් කරන්න එපා. එකී කෝල් කලොත් ගණන් ගන් නැතුව කතා කරපන්. පට්ට අමාරුයි තමයි බන් වෙනස් වීම් දරාගන්න. ඒත් වෙන කරන්න දෙයක් නැහැනේ.
     
    Vitaski119

    Active member
  • Aug 29, 2017
    311
    142
    43
    ‌අතන
    උබට දැනිල තියෙන ඔය හැගීමම මටත් දැනිල තියෙනව මචන් හිතන්න යන්න එපා බන් කෙල්ලො කියන්නෙ යකඩ සේප්පුවක දාලවත් පරිස්සන් කරන්න පුලුවන් එව්න් නෙමෙයි. යන එකා යනව බන් ගහක ගැට ගහල තිබුනත්.. උන්මාද චිත්රා කතාව උබ දනවනේ.. එහෙම හිතල හිත හදා ගනින් බන්
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,614
    1,530
    113
    හිත හදාගන්න දවස් 21යි ඕන මචන්... ආයිත් මලාට කෝල් කරන්න එපා. එකී කෝල් කලොත් ගණන් ගන් නැතුව කතා කරපන්. පට්ට අමාරුයි තමයි බන් වෙනස් වීම් දරාගන්න. ඒත් වෙන කරන්න දෙයක් නැහැනේ.

    දවසක කෝල් කරයි,හැබැයි එදාට දුක් වෙයි.මොකද මං ආදරෙ කළා වගේ මං නම් හිතන්නැහැ වෙන එකෙක් කරයි කියලා.දවසක එයාටම හිතෙයි එයා ගටත්ත තීරණය වැරදියි කියලා.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉතින් හුත්තෝ තොට හොදක් නේ වෙලා තියෙන්නේ.ඔය හුත්ති තෝව බැන්දට පස්සේ ඔහොම තීරණයක් ගත්තා නම් තොට මොකෝ වෙන්නේ?

    ගෑණුන්ගේ ගතිය ඕවා මකලා වත් හදන්න බෑ(ඔය ඔෆිස් යන උන් නම් කොහොමත් ෂුවර් නෑ:lol:)