ඊයේ Boot එකක් කෑවා බන් :(

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අනේ මන් දන්නේ නැහැ මචන් උබ කියන ඩේ ගැනනම්.එත් මගේ කෙල්ලටනම් , මම එයා ගැන පොඩ්ඩක් හරි හොයල බැලුවේ නැත්තන් හරි හොයල බලන එක අඩු උනොත් නම් , ඉවරයි.කනක් ඇහිලා ඉන්න නැහැ.ඇත්තට එයාට මව වදයක් වෙලා නෙමෙයි , මටනම් වෙලාවකට එයාව ඇනයක් වෙනවා.මොකද මට පාඩුවේ මගේ වැඩක් කරගන්න වෙලාවක් නැහැ.

    :lol: මං කියන්නෙ නෑ හැම කෙල්ලම එහෙමයි කියල. හැබැයි ගොඩක් අය එහෙමයි. දැන් උඹේ සීන් එක උඹ වැඩිය හොයල බලන්නෙ නැති නිසානේ. හැබැයි උඹ ඕනවට වැඩිය යන එන තැන් ගැන අහල මොනවද කරන්නෙ කියල හොයල බලල පරිස්සම ගැන හොයල බලල අරව මේව වැඩිපුර අහන්න ගියොත් කතාව ඔයිට වැඩිය වෙනස් වෙයි. :lol: ;) හොයල බැලුවෙ නැත්තන් අරහෙමයි වැඩිපුර හොයල බැලුවොත් මෙහෙමයි. රැවුලයි කැඳයි දෙකම බේරන්න වෙනව. අපේ උන් අර විහිලුවට කියන්නෙ ගෑනුන්ව තේරුම් ගන්න බෑ කියල. ඒක සිරා කතාවක් :rofl: මං ඉගෙනගත්තු පාඩම තමයි කෙල්ලෙක්ට නිදහස දෙන්න ඕනෙ. ඒ නිදහස ඇතුලෙ තමයි ඕන දෙයක් හොයල බලන්න ඕනෙ. මොකද යන්න ඕන එකා මොනව කලත් යනව.​
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,614
    1,530
    113
    ඉතින් හුත්තෝ තොට හොදක් නේ වෙලා තියෙන්නේ.ඔය හුත්ති තෝව බැන්දට පස්සේ ඔහොම තීරණයක් ගත්තා නම් තොට මොකෝ වෙන්නේ?

    ගෑණුන්ගේ ගතිය ඕවා මකලා වත් හදන්න බෑ(ඔය ඔෆිස් යන උන් නම් කොහොමත් ෂුවර් නෑ:lol:)

    ඒක නම් මට පස්සෙත් හිතුනා.
     
    • Like
    Reactions: rudr@

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    23ත් වයසක්ද පුතා... කරැමෙට ඔහොම උන් සෙට් වෙනව.
    පිනට උන්ම දාල යනව.. හරිම එක සෙට් වෙයි ඉක්මනටම..
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඹය ගියාට ගිහින් ඇනගෙන ආයේ එනවා බොහොදුරට අඩාගෙන
    එ එන්නේ කරග්න්න පුලුවන් ඹක්කොම කරගෙන උබගේ ඇගේ එල්ලිලා සෙට් වෙන්න

    එක නිසා ගියා නම් ගියා ආයේ බලන්න යන්න එපා
    එහේම ආවත් ගනන් ගන්න එපා කොල් කරත් ආන්ස්වර් කරන්නේ නැතුව හිටපන්
    අත්දැකිමෙන් කියන්නේ
    ඹක තමා උබට ආයේ වරදින තැන එ දේ වෙන්න දෙන්න එපා

    :yes::yes::yes::yes:



     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,493
    113
    Nawalapitiya
    ඹය ගියාට ගිහින් ඇනගෙන ආයේ එනවා බොහොදුරට අඩාගෙන
    එ එන්නේ කරග්න්න පුලුවන් ඹක්කොම කරගෙන උබගේ ඇගේ එල්ලිලා සෙට් වෙන්න
    එක නිසා ගියා නම් ගියා ආයේ බලන්න යන්න එපා
    එහේම ආවත් ගනන් ගන්න එපා කොල් කරත් ආන්ස්වර් කරන්නේ නැතුව හිටපන්
    අත්දැකිමෙන් කියන්නේ
    ඹක තමා උබට ආයේ වරදින තැන එ දේ වෙන්න දෙන්න එපා

    :D
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,614
    1,530
    113
    23ත් වයසක්ද පුතා... කරැමෙට ඔහොම උන් සෙට් වෙනව.
    පිනට උන්ම දාල යනව.. හරිම එක සෙට් වෙයි ඉක්මනටම..

    තවත් කරුමයක් සෙට් වෙයිද දන්නැහැ. :confused:
     

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    :lol: මං කියන්නෙ නෑ හැම කෙල්ලම එහෙමයි කියල. හැබැයි ගොඩක් අය එහෙමයි. දැන් උඹේ සීන් එක උඹ වැඩිය හොයල බලන්නෙ නැති නිසානේ. හැබැයි උඹ ඕනවට වැඩිය යන එන තැන් ගැන අහල මොනවද කරන්නෙ කියල හොයල බලල පරිස්සම ගැන හොයල බලල අරව මේව වැඩිපුර අහන්න ගියොත් කතාව ඔයිට වැඩිය වෙනස් වෙයි. :lol: ;) හොයල බැලුවෙ නැත්තන් අරහෙමයි වැඩිපුර හොයල බැලුවොත් මෙහෙමයි. රැවුලයි කැඳයි දෙකම බේරන්න වෙනව. අපේ උන් අර විහිලුවට කියන්නෙ ගෑනුන්ව තේරුම් ගන්න බෑ කියල. ඒක සිරා කතාවක් :rofl: මං ඉගෙනගත්තු පාඩම තමයි කෙල්ලෙක්ට නිදහස දෙන්න ඕනෙ. ඒ නිදහස ඇතුලෙ තමයි ඕන දෙයක් හොයල බලන්න ඕනෙ. මොකද යන්න ඕන එකා මොනව කලත් යනව.​

    :yes::yes::yes::yes:
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,614
    1,530
    113
    Totally!!

    atharala daana, yana ona kenaa giyaa!
    oyata eyawa nitharama mathakvey,dukvey, anday.. tika kaalayak yaddi hamadema hariyay..be strong
    :)

    try කරනවා, :(
    ඒත් අමතක නොවෙන දේවල් ගොඩාක් තියනවා,ඒවා මතකයක් විදිහටම තියෙයි. :(
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    try කරනවා, :(
    ඒත් අමතක නොවෙන දේවල් ගොඩාක් තියනවා,ඒවා මතකයක් විදිහටම තියෙයි. :(

    kella ekka karapu dewal mathak weddi ne amathaka karanna bari?
    thawa kellek hoyagena e dewal karapan.
    ethakan oka hariyanne na. :sorry:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඕවා ඔහොම තමා බන් මගෙත් අවුරුදු දෙක හමාරක ලව් එක මේ අවුරුද්දේ නැති උනා.දැන් වයස 29යි බන් මට.ගෙදරින් ප්රෝපොසල් ගොඩක් ගෙනාවා හරියන එකක් සෙට් උනේ නැ .ජොබ් එකෙනුත් අයින් උනා දැන් ඔහේ ගීදරට වෙලා ඉන්නවා
     

    2K17

    Junior member
  • Oct 9, 2017
    47
    4
    8
    කෙල්ලෝ නම් මොනාද බන් පාරෙත් යන්නේ!!උබ අනික සත්‍ය ප්‍රේම බංග රාජයෙක් වෙන්න යන්න එපා....හින්දි ෆිල්ම් නෙවේ ජිවිතේ....ආතල් එකට කරපන්!
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    මං හිතන්නෙ එහෙම,ඒත් එහෙම වෙන්න බැහැ බන්.අයියා මගේ සීන් එක දන්න නිසා ඒකිට යාලුවෙන්න දෙන්නෙ නැහැ.අනික අයියගේ ඔෆිස් එකේ වැඩට ගිහිම් ඌට ලැජ්ජ කරන්න එපා කියලයි එක්කන් ගියේ.ජොබ් එකට.

    wena cn ekakda danne na ne ban..hoyala baluwe nadda uba ?
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    ඔය සංක්‍රාන්ති සමය උඹට ගත කරන්න සිද්ධ වෙනවා මයි. සිහි බුද්ධියෙන් වැඩ කරන්න. බූට් එක නිසා බොන්න යන්න එපා... ඔනිනම් ජොලියට බොන්න. ඊට පස්සේ එනවා කාලයක් .... උඹට හොද කෙල්ලෙක් ලැබෙන. එක කෙල්ලෙක් බූට් එකක් දුන්නා කියලා, කෙල්ලො සංහතියට ම වෛර කරන්න එපා
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    I went through the same scenario Machan. It's really hard. I know, I can understand you. Love your mother more than anything else. Time will heal you bro. Remember, you are not the only guy this type of shit happened.
     

    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    Mata attatama hitenne uba ponnayek kiyala..
    Ekai uba e kellawa hira karan inna hadanne. Uba porak nag kella pita yanne na..


    Dan itin apahu shot ekak dala ate parak gahala nida ganin..

    machan mama hithanne naha umba ponnayek kiyala......ponnaya kiyanne kauda kiyanne thamun wage ayata kiyala danne nathi una thamai thawa ekekta ponnaya kiyanawa.....
    umaba gentek machan....!
    poddak allagena indapan....kaalayth ekka hariyai.....fit yaaluwekta kiyala...ammata, gedara ayata kiyapan, maath oyawage akak kaawa....sobaa dunna wade...pm ekaka ewapan..vistharw kiyanna....umabeth hitha hadei , mama ada inna thanai eeki innathanai godak wenas...! eeki thamai eekata paara kapuwe....!
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,400
    1,665
    113
    Ubane weradda karala thyenne..ohoma ewun kohomath boot kanawa thamai.. E weradi tika hadaganin

    එයාගේ තාත්තගේ අඩුව පුරවන්න එයා ඉල්ලන හැම දෙයක්ම අරන් දුන්නා බන්

    එයා ජොබ් එකක් කරනවට මං කැමතිත් නැහැ ඒ මොනවටවත් නෙවෙයි කොල්ලො කැමැත්ත අහයි කියලා

    5ට off මං යනවා බයික් එකේ ගෙදරට ගිහින් දාන්න.

    එයාගෙ අම්මට ගත්තා කෝල් එකක්

    ඕන දෙයක් වෙද්දින් කියලා ඊයෙ එයාගෙ ගෙදර ගියා මොකක්ද වෙලා තියෙන්නෙ කියලා බලන්න

    මට ඕක කලින් කියන්න තිබුනනේ කමක් නැහැ තෑන්ක්ස් බායි කියලා මැසේජ් එකක් දාලා මං ආවා

    අන්තිමට ශොට් එකක් දාලා ගෙදර ආවා බන්

    office ගියෙත් නැහැ