ඊයේ Facebook ඩවුන් කරපු එක Warning එකක්ලු!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,466
    23,727
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පුලුවන් එවුන් දැන් මේ Clubhouse රූම් එකට ජොයින් වෙලා අහපල්ලා. :rolleyes:

    https://www.clubhouse.com/room/maAk8vg5

    LvQiG66.png
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    ෆෙස්බුක් නැති වුනොත් වැඩියෙන්ම සතුටු වෙන්නේ දේශපාලකයොයි මීඩියා කාරයෝයි
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    ඒ Anonymous සෙට් එක හරි එවුන් නෙමෙයි කියලා මේ Clubhouse රූම් උන් මේ දැන් කිව්වා බං. :confused:
    anonymous hari eke 6M+ innawa followers bn, fb eke ehema share une wena mokakda twitter handle ekaka screenshots wagayakne
     
    • Like
    Reactions: Kolama