ඊයේ_සිරසේ

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචං ඊයේ සිර​ස ටීවී එකේ හවස 6 ඉදන් කැලණි මහා විහාරයේ සර්වඥධාතූ වහන්සේ පුදර්ශනයේ සජීවී විකාශයේ අපේ හාමුදුරැවෝ නමක් කරපු දේශනාව සර්වඥධාතූන් වහන්ගේ ගැන කරපු දේශනාව රෙකෝඩ් කරපු කෙනෙක් නැද්ද... තියෙනවනං දෙන්නකෝ... බොහෝම පින්