ඊර්ෂ්‍යාව ගැන කියමන් දහයක්
මිනිස්සු ආදරය කරන තරමටම එකිනෙකාට ඊර්ෂ්‍යා කරගන්න අවස්ථාත් තිබෙනවා. සමහර අවස්ථා වල අපි නොදැනම අපි තව කෙනෙක් සම්බන්ධයෙන් ඊර්ෂ්‍යා සහගත වෙන්නත් ඉඩ තිබෙනවා. කලබල වෙන්න එපා. ඒ තමයි මනුෂ්‍ය ස්වභාවය. එහෙම තමයි මිනිස්සු. ඒ හැටි.

ඉතින් මෙන්න මේ මනුෂ්‍ය ස්වභාවය අපේ සමාජය අතරේ වෙනදාටත් වඩා පැතිරිලා තිබෙනවා කියලා හිතෙන නිසා අපි කල්පනා කළා මෙවරත් අර්ථවත් කියමන් 10කින් ඒ ගැන ඔබේ අවබෝධය පුළුල් කරන්න.
1. සුව කල නොහැකි රෝගයකි

Source – psychologytoday.com
ඊර්ෂ්‍යාව සුව කල නොහැකිය, ඒ නිසා රෝගය බෝ කර ගැනීමෙන් වලකින්න.
2. සමානත්වය අසමාන වෙන තුරු ඔවුන් ඔබ හා සුවෙන් සිටිත්

Source – licdn.com
බොහෝ දෙනා ඔවුන් හා ඔබ අතර තත්ත්වය සමාන වන තුරු සහජීවනයෙන් සිටිනා’තර, ඔබට ඔවුනට වඩා දෙයක් ලැබුණු සැණින් ඔවුන් ඒ ලැබූ දේ සම්බන්ධයෙන් ඊර්ෂ්‍යාකාරී වෙත්.
3. ඊර්ෂ්‍යාව ඔබව අනාරක්ෂිත කරයි

Source – badassyoungmen.com
ඊර්ෂ්‍යාවෙන් පෙන්වා දෙන්නේ ඔබ තුළ යමෙකුට ඇති ආදරය නොව, ඒ ආදරය තුළ ඔබ කොතරම් අනාරක්ෂිතද යන්නය.
4. ප්‍රවේසම්වන්න! එය පුරුද්දක් බවටද පත් විය හැකිය

Source – freethoughtlebanon.net
තමන් හට නැති දෙයක් සම්බන්ධයෙන් අනෙකාට ඊර්ෂ්‍යා කිරීමෙන් වලකින්න. මක් නිසාද යත් කාලයක් යනවිට එය පුරුද්දක් බවට පත්වී එයින් ඔබව වෙළාගත හැකි බැවිණි.
5. මේ දෙකෙන් එකක් නිසාද ඔබව එයට බඳුන් විය හැකිය

Source – hindustantimes.com
ඔබේ අවට සිටින්නන් පවා ඔබට ඊර්ෂ්‍යා කරන්නේ නම් සමහර විට ඔබ සාර්ථකත්වයේ හිණිපෙත්තට ලඟාවූවෙකු විය හැකිය. එසේත් නැතිනම් ඔබට රූමත් බිරිඳක් සිටිනවා විය හැකිය.
6. සාර්ථකත්වය පසුපසින් පැමිණෙන ඊර්ෂ්‍යාව

Source – bbc.com
මිනිසෙකුගේ සාර්ථකත්වය පිටුපස උත්සහවන්ත ගැහැණියක් සහ ඔහුට ඊර්ෂ්‍යා කරන මිනිසුන් රැසකගේ එකතුවක් සිටිය හැකිය.
7. සිනහව විටෙක ඖෂධයකි, විටෙක ආයුධයකි

Source – alphamom.com
මිත්‍රශීලී සිනහවක් තරම් ඊර්ෂ්‍යා සහගත සිතුවිල්ලක් බියපත් කරනා අන් කිසිවක් නැත.
8. ඊර්ෂ්‍යාව ලුණු වැනි වේ

Source – psychologytoday.com
ආහාරයකට ලුණු මෙන්ම, ආදරයට ඊර්ෂයාවද අවශ්‍ය වේ. ඒත් පමණට වැඩි ලුණු ආහාරය අපුල කරනවා මෙන් පමණට වැඩි ඊර්ෂ්‍යාව ආදරය දෙපලු කරන්නට ඉඩ තිබේ.
9. අඳුරේ වුව එයට පෙනීම ඇත

Source – thebridalbox.com
ආදරය අන්ධ වන නමුත් ඊර්ෂ්‍යාවට ඇත්තේ තියුණු පෙනීමකි.
10. ඇත්තටම ඒ ගැන සිතා ඔබ සතුටු විය යුතුය

Source – girlsaskguys.com
ඔවුන් අපට ඊර්ෂ්‍යා කරන්නේ අප සතුව ඔවුන්ට නොමැති දේවල් ඇති නිසා ය.