ඊරිසියාවට ඇත්ත කථාවක්.....

MALAKA84

Junior member
  • Aug 20, 2007
    172
    22
    18
    Chilaw
    ඊරිසියාවට ඇත්ත කථාවක්.....



    Srilankan%252Bgirls%252Bbeautiful%252Bphotos-35.jpg



    දන මන පිනන හදවත හංකිති කවන
    මන දොල තුටින තැන තැන ඉඳ දිය කෙලින
    යන එන හැම දෙනගේ නෙතු නිති ඇද ගමින
    සකි කඳ බල කෙලිය පුරවර මන බඳින..

    දින දින එකින් එක අඩුවන සළු අඳින
    කලවට වියතකට අඩුවෙන් නොම වැසුන
    දෙතනම පනින්නට එළියට මෙන් සැරින
    පිරිවර රඟති කොලොම්පුරේ නිති පෙමින..



    Srilankan_party_girls_photos-134.jpg



    නාදළු දෙතොල රතු ආලේපන තවරා
    පුළුකුළු උකුල දෙපසට එහෙ මෙහේ අඹරා
    රියසක යුරැ තිසර තන එල්ලෙන්නට අහුරා
    කොයිබට යන්නේ ඔබ මගේ හදවත පාරා..

    උස්සා වැල ගෙඩිය බෙල්ලට ගැට ගහලා
    නා නා ජාති විච්චුරන ගෙල එල්ලා
    වැහැරැනු හම් කැබලි ගානට දා මකලා
    යන සැටි බල අඟන ලෝකෙම යයි හොල්ලා..



    Srilankan%252Bgirls%252Bbeautiful%252Bphotos-39.jpg



    බාගෙට වැහුන හෙළුවේ මුල්ලෙන් බෙදුන
    වැටකොළු යුවල මැද්දෙන් දෙපසට අදින
    වට්ටක්කයට සම පැද්දෙන දිය පොකුන
    රෑබර ලඳුන් රැව දැක මගේ අග තෙමුන..

    අල්ලා බැඳපු වැල ගෙඩි බිම වැටීයන්
    හොල්ලා වනන පලු දෙක මග හැලීයන්
    උලලා තියෙන මේකප් ටික මැකීයන්
    නලලේ තියන එක මුල්ලෙම පිපීයන්..



    Srilankan_model_+Ameesha_Kavindi%2527-7.jpg



    මට mail එකක් ආපු එකක් දෙන දෙයක් හිත හොදින් බාරගනු ලැබේ.... ;) ;)
     
    • Like
    Reactions: ^Buddhika^

    jayalalitha

    Member
    May 7, 2012
    363
    54
    0
    තවම ඉවර නෙහෙ තම්බි පාතාලය තව එනවා තව එනවා
    :angry::angry:
    carlton010gossiplanka.JPG


    ඉවරි කිවූවට ඉවරම නැහැ :yes::yes::yes:

    අපිව බලාගන්න බේබි මාතියා ඉන්නවා..

    :D:D