ඊලගට එන බද්ද - ආරෝපිත කුලී ආදායම් බද්ද

kingkusa

Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    මේ බදු ක්‍රමය හොඳයි බදු නොගෙවන තව එවුන් ඉන්නවා
    ගෙවල 3 4 කුලියට දෙඑඖ එවූ කොත්තු කඩ කාරයෝඕ ලංකාවේ සාදරන්ව බද්ද ගෙවන්නේ පුද්ගලික අංශයේ සෙවකයූ විතරි.
    මගේ කාර්යාලයේ ඉන්නවා එකෙක් ගෙවල 13ක් කුලියට දීල ඒවාට බදු ගහන්න ඕනි නේද
    හැමෝම හාරියට බදු ක්‍රමයට ගත්තානම් නම් ඔක්කොටම එක සහනයක් වෙනවා
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මේ බදු ක්‍රමය හොඳයි බදු නොගෙවන තව එවුන් ඉන්නවා
    ගෙවල 3 4 කුලියට දෙඑඖ එවූ කොත්තු කඩ කාරයෝඕ ලංකාවේ සාදරන්ව බද්ද ගෙවන්නේ පුද්ගලික අංශයේ සෙවකයූ විතරි.
    මගේ කාර්යාලයේ ඉන්නවා එකෙක් ගෙවල 13ක් කුලියට දීල ඒවාට බදු ගහන්න ඕනි නේද
    හැමෝම හාරියට බදු ක්‍රමයට ගත්තානම් නම් ඔක්කොටම එක සහනයක් වෙනවා
    තමන් පදිංචි වෙලා ඉන්න ගෙදරටත් බදු ගෙවන්න උනාම කොහොමද ආතල් එක :lol:
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    සල්ලි කාරයෙක් තමන්ගෙ මුදලින් ඉඩමක් අරන් , තමන්ගෙ මුදලින් මන්දිරෙයක් හදාගත්තාම ආන්ඩුව කියනව අපිට කප්පමක් දිපන් කියල! සාදාරනද?

    උන් ඉඩම බැන්කුවට තියල ලොන් ගනී!

    ඉට පස්සෙ පාන්ඩුවට වෙන්නෙ පුකෙ ඇගිලි ගහ ගන්න!

    ආන්ඩුව මොන තරම් බදු ගහුවාත් රට ණයයි - එ ලොකෙ හැටි - පලමු පෙල රටවල් සියල්ල ලොකෙට ට්‍රිලියන ගනන නයයි! මෙ සිස්ටමෙක ෆෙල්. එත් ඉකොනොමික්ස් වලට උගන්නනෙ මෙ සිසිටම් එක. එක නිසා හැම රටම මෙකෙන් ගැලවෙන්න විදියක් නැ! මොක්ද ඉකොනොමි එක බාර ගන්න උන් දන්නෙ එච්චරයි! - they only learned abt taxation!
    ------ Post added on Jul 4, 2025 at 11:11 AM
     
    • Like
    Reactions: KDH and Asmodeus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,430
    67,770
    113
    Thalawathugoda dan 2lks wage rent eka.okath demmama 3lks witara wei rent eka.Rent karana unta tama kelawenne tax eka rent ekata include karama.
     
    • Like
    Reactions: CohenLenstra

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,430
    67,770
    113
    Actually, with this taxing, the tourism sector will have low investment since some wealthy persons used to use their money to invest in cabanas, Airbnb, and similar services. They already pay taxes for each service and need to pay another. And investments in the construction sector will diminish too.
    They will adjust to lower profits that’s what imf wants.
     
    • Sad
    Reactions: Asmodeus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,315
    113
    සල්ලි කාරයෙක් තමන්ගෙ මුදලින් ඉඩමක් අරන් , තමන්ගෙ මුදලින් මන්දිරෙයක් හදාගත්තාම ආන්ඩුව කියනව අපිට කප්පමක් දිපන් කියල! සාදාරනද?

    උන් ඉඩම බැන්කුවට තියල ලොන් ගනී!

    ඉට පස්සෙ පාන්ඩුවට වෙන්නෙ පුකෙ ඇගිලි ගහ ගන්න!

    ආන්ඩුව මොන තරම් බදු ගහුවාත් රට ණයයි - එ ලොකෙ හැටි - පලමු පෙල රටවල් සියල්ල ලොකෙට ට්‍රිලියන ගනන නයයි! මෙ සිස්ටමෙක ෆෙල්. එත් ඉකොනොමික්ස් වලට උගන්නනෙ මෙ සිසිටම් එක. එක නිසා හැම රටම මෙකෙන් ගැලවෙන්න විදියක් නැ! මොක්ද ඉකොනොමි එක බාර ගන්න උන් දන්නෙ එච්චරයි! - they only learned abt taxation!
    ------ Post added on Jul 4, 2025 at 11:11 AM
    ඔකෙන් වෙන්නෙ ගෙවල් කුලී නගින එක විතරයි. ඉස්සර නිකන් කුලිය විතරයි ගත්තේ, ඉස්සරහට මිනිස්සු "තමන්ට ඕන කුලිය + ඒ කුලියට ඕන බද්ද" කියන දෙකම ගනී :lol: :lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,430
    67,770
    113
    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කළ දේපළ බදු පැනවූයේ නම් මෙරට සිටින ඉහළම ආදායම් උපයන පිරිස් ඔවුන් සතු අතිරික්තධනය රැස් කර දේපළ මිලදී ගැනීම, මන්දිර තැනීම වැනි කටයුතු අඩපණ වෙන බවත් එම මුදල් ආයෝජන වලට හරවා ගැනීමේ හැකියාව පවතින බවත් ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවසුවේ ආදායම් ලබන්නන්ගෙන් ඉහළම ආදායම් ලබන සියයට 20 ක පිරිස රටේ සමස්ත ආදායමෙන් සියයට 21.3 ක් හිමි කර ගෙන සිටින අතර ඔවුන්ගේ දේපළ නිසි අයුරින් තක්සේරු කර ඒ මත බදු අය කිරීම ශ්‍රී ලංකාව දිගින් දිගටම මග හැර ඇති බවය.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    එම බද්ද තුළින් අවධානය යොමුකර ඇත්තේ සාමාන්‍ය ආදායම් ලබන්නන් කෙරෙහි නොව, ඉහළ වත්කම් සහිත පුද්ගලයන් කෙරෙහි බවත්

    Monawada nirnayaka?
    මෙහෙමන උදාහරණයකට මාවම ගත්තෝත්. ගෙදර වටිනාකම ලක්ශ අසූවකට කිට්ටුයි.( තනි තට්ටුවේ ගේ ඒ උනාට දැන් බඩුවලට ගණන් එක්ක) වාහන කට්ට දැන් ලක්ශ පනහට උඩින් තියෙන්නේ. ඉඩම ලක්ශ හතර ගානේ හතලිහට අසූවයි. මහ ඉඩම් ඇරත් මට එතකොට කෝටි දෙකක විතර වත්කම් තියනවා. ඒ කියන්නේ මම ලෙවන මාස පඩියක් ගත්තාක් ඉහල වත්කමක් සහිත පුද්ගලයෙක්.අස්වැසුම ගන්න උනුත් මට වඩා මාසෙකට හොයනවා. මම උන්ට අස්වැසුම ගන්න බදු ගෙවනවා.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    ඔකෙන් වෙන්නෙ ගෙවල් කුලී නගින එක විතරයි. ඉස්සර නිකන් කුලිය විතරයි ගත්තේ, ඉස්සරහට මිනිස්සු "තමන්ට ඕන කුලිය + ඒ කුලියට ඕන බද්ද" කියන දෙකම ගනී :lol: :lol:
    salli thiyena ekata tax nogewa inna loop hole ona tharam thiyenawa ban. owa sarala dewal.
    tax system eka fail. loke nayakayan meka gana therum ganne naha. ekata hethuwa un dana ekama system eka ekai. wena ekak un danne naha.
    tax wadi karata wadak na gov spending wadi wenawa nam. dan wenne ekai. tax wadi kara kara anduwa wiyadam karanawa.
    issarahata minissu godak nikam idi. dan suddange ratawala meka loku pasenayak. tharuna un rassa nokara gov benifits gannawa.

    මෙහෙමන උදාහරණයකට මාවම ගත්තෝත්. ගෙදර වටිනාකම ලක්ශ අසූවකට කිට්ටුයි.( තනි තට්ටුවේ ගේ ඒ උනාට දැන් බඩුවලට ගණන් එක්ක) වාහන කට්ට දැන් ලක්ශ පනහට උඩින් තියෙන්නේ. ඉඩම ලක්ශ හතර ගානේ හතලිහට අසූවයි. මහ ඉඩම් ඇරත් මට එතකොට කෝටි දෙකක විතර වත්කම් තියනවා. ඒ කියන්නේ මම ලෙවන මාස පඩියක් ගත්තාක් ඉහල වත්කමක් සහිත පුද්ගලයෙක්.අස්වැසුම ගන්න උනුත් මට වඩා මාසෙකට හොයනවා. මම උන්ට අස්වැසුම ගන්න බදු ගෙවනවා.
    job eken ain wela as wasuma illapam! hamoma oka kaloth anduwata okkoma akula ganna wenawa.
    ------ Post added on Jul 4, 2025 at 11:21 AM
     
    • Like
    Reactions: CohenLenstra

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113

    job eken ain wela as wasuma illapam! hamoma oka kaloth anduwata okkoma akula ganna wenawa.
    ------ Post added on Jul 4, 2025 at 11:21 AM
    බැහැනේ බන්. උපන්නේම ඉහල මධ්‍යම පාන්තික පවුලක නේ. එකෙන් කෙල වෙනවා අනික අධ්‍යාපන තත්වේත් ඇහුවොත් නොදී අරී. ලොකුම දේ ගමේ හැත්ත හිතන් ඉන්නේ අපි ඉලක්කන් හතක අටක පඩියක් ගන්න උන් කියලානේ හය පන්න ගන්න බැරි උනාට.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    බැහැනේ බන්. උපන්නේම ඉහල මධ්‍යම පාන්තික පවුලක නේ. එකෙන් කෙල වෙනවා අනික අධ්‍යාපන තත්වේත් ඇහුවොත් නොදී අරී. ලොකුම දේ ගමේ හැත්ත හිතන් ඉන්නේ අපි ඉලක්කන් හතක අටක පඩියක් ගන්න උන් කියලානේ හය පන්න ගන්න බැරි උනාට.
    eka thama ubalage oluwwe awula. game unta huka ganna kiyala higanno wage idapam! dan balapan lapeya = billion 4ka fund ekak thiyenawa. double pocket gahala bulath wita kala bus eke yanne enne. tilvin goiyya balapam.. million 800k fund ekka manage karanawa. eth higanna wage inne.

    no tax
     
    • Like
    Reactions: CohenLenstra

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    මෙහෙමන උදාහරණයකට මාවම ගත්තෝත්. ගෙදර වටිනාකම ලක්ශ අසූවකට කිට්ටුයි.( තනි තට්ටුවේ ගේ ඒ උනාට දැන් බඩුවලට ගණන් එක්ක) වාහන කට්ට දැන් ලක්ශ පනහට උඩින් තියෙන්නේ. ඉඩම ලක්ශ හතර ගානේ හතලිහට අසූවයි. මහ ඉඩම් ඇරත් මට එතකොට කෝටි දෙකක විතර වත්කම් තියනවා. ඒ කියන්නේ මම ලෙවන මාස පඩියක් ගත්තාක් ඉහල වත්කමක් සහිත පුද්ගලයෙක්.අස්වැසුම ගන්න උනුත් මට වඩා මාසෙකට හොයනවා. මම උන්ට අස්වැසුම ගන්න බදු ගෙවනවා.
    Aththatama middle class ekata thamai kelawanne hama thaninma
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,908
    1
    58,199
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ බදු ක්‍රමය හොඳයි බදු නොගෙවන තව එවුන් ඉන්නවා
    ගෙවල 3 4 කුලියට දෙඑඖ එවූ කොත්තු කඩ කාරයෝඕ ලංකාවේ සාදරන්ව බද්ද ගෙවන්නේ පුද්ගලික අංශයේ සෙවකයූ විතරි.
    මගේ කාර්යාලයේ ඉන්නවා එකෙක් ගෙවල 13ක් කුලියට දීල ඒවාට බදු ගහන්න ඕනි නේද
    හැමෝම හාරියට බදු ක්‍රමයට ගත්තානම් නම් ඔක්කොටම එක සහනයක් වෙනවා

    angry sri lanka GIF by Viber

    අපිට ඕන අනිත් එවුන්ට බදු ගස්සන්න

    මේ බද්ද එන්නෙ ගෙවල් කුලියට දෙන උන්ට නෙවෙයි. නොදෙන උන්ට
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,430
    67,770
    113
    angry sri lanka GIF by Viber

    අපිට ඕන අනිත් එවුන්ට බදු ගස්සන්න

    මේ බද්ද එන්නෙ ගෙවල් කුලියට දෙන උන්ට නෙවෙයි. නොදෙන උන්ට
    Ehema ekak kiyala ne ban.koheda tiyenne