හයියෝ සිංහලෙන් ආරෝපිත කුලී වටිනාකම මත බද්ද කියල කිව්වම තේරෙන්නෙ නැත්නම් Imputed rent tax කිව්වම තේරෙන්න ඕනEhema ekak kiyala ne ban.koheda tiyenne
හයියෝ සිංහලෙන් ආරෝපිත කුලී වටිනාකම මත බද්ද කියල කිව්වම තේරෙන්නෙ නැත්නම් Imputed rent tax කිව්වම තේරෙන්න ඕනEhema ekak kiyala ne ban.koheda tiyenne
තමන් පදිංචි වෙලා ඉන්න ගෙදරටත් බදු ගෙවන්න උනාම කොහොමද ආතල් එgon katha kiyanna epa
අස්වැසුම ගන් නැති උන් ඉහල වත්කම් ඇති උන්එම බද්ද තුළින් අවධානය යොමුකර ඇත්තේ සාමාන්‍ය ආදායම් ලබන්නන් කෙරෙහි නොව, ඉහළ වත්කම් සහිත පුද්ගලයන් කෙරෙහි බවත්
Monawada nirnayaka?
yesmonauththak d yako kuliyat denne nathi unath gevanna one d![]()
![]()

හිඟන්නො වගේ පිණට කාල ජීවත් උනානං ඔය කිසි බද්දක් නෑ
නිතර නිතර ලයිට් නෑ කියල complain කරනවා කියන්නේ ගෙදර ඉලෙක්ට්‍රික් items ගොඩක් තියෙනවා ඒ කියන්නේ ඉහළ වත්කම්.එම බද්ද තුළින් අවධානය යොමුකර ඇත්තේ සාමාන්‍ය ආදායම් ලබන්නන් කෙරෙහි නොව, ඉහළ වත්කම් සහිත පුද්ගලයන් කෙරෙහි බවත්
Monawada nirnayaka?
mara logic ne lol mewaනිතර නිතර ලයිට් නෑ කියල complain කරනවා කියන්නේ ගෙදර ඉලෙක්ට්‍රික් items ගොඩක් තියෙනවා ඒ කියන්නේ ඉහළ වත්කම්.![]()
තාරක ඔයා???මේක හොඳ වැඩක්. ලංකාවෙ හැම purchase එකක්ම link වෙන්න ඕනා.