ඊලගට මෙහෙම වෙයිද?

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    "අවුරුදු 5කට අපිට employee විදියට වෙන රටකට යන්න බෑ"

    මේකනම් මෙහෙම වෙයි කියලා විශ්වාස කරන්න අමාරුයි. කොහෙද එහෙම සඳහන්ව තියෙන්නෙ?
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,885
    5,075
    113
    Pandora
    "අවුරුදු 5කට අපිට employee විදියට වෙන රටකට යන්න බෑ"

    boru noda hitapn. lebanon unuth ona thram wena ratwalta ynne
     
    • Like
    Reactions: pathaleiretta

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පච පතුරන් නැතුව ඉදපන් ගුපියො ,නොදකින් මොලේ කලදක්වත් නැද්ද හරකො
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අවුරුදු පහකට employee විදියට යන්න බැරි කතාව නම් බොරුවක්
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,272
    21,154
    113
    employee කතාව නම් ගැලපෙන්නෙ නෑ. ඉදි ආප්පෙයි කෙසෙල් කොටෙයි වගේ. 🤐🤐🤐🤐
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ලංකාවේ තව ප්‍රශ්නයක් තමා පොඩ්ඩක් දැනගෙන වටේටම පොර ටෝක් දෙන උන්.
    ස්ටුඩන්ට් යන්න කේස් එකක් වෙන්න ඉඩ තියෙනවා. ඒ ඇරෙන්න කේස් එකක් නැ.. පක තමා
     

    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    Student visa වලට මොන විදිහටද මේක බලපාන්නේ?