ඊලගට මොකක්ද ගන්න ෆෝන් එක?

cheyrav

Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    දැනට iphone13 එකක් තියෙන්නෙ. ඒක දීල 15 එකක් හරි S23 එකක් හරි ගන්න කියල බැලුවෙ. මේ දෙකෙන් මොක්ක්ද recommend කරන්නෙ.
    ගොඩක්ම වැදගත් වෙන්නෙ cam එකයි battery life එකයි durability එකයි තමා.

    දැනට තියන හොද නරක

    iphone

    pros
    os එකට ආසයි
    15 එකේ chipset එක s23 එකට වඩා fast කියනව ලොකු idea එකක් නෑ ඒත්

    cons
    battery health ගැන worry වෙවී 20-80 charge කරද්දි කරදරයි
    battery life මදි 13 එකේ



    s23
    pros
    phone එක ලස්සනයි
    15 එකට වඩා price අඩුයි

    cons
    os එකට වැඩිය ආස නැ
    face unlock එච්චර හොද නෑ

    ලගදි ආපු samsung එකක් යූස් කරල නැති නිසා ලොකුවට pros&cons දන්නෙ නෑ තියන අය කියන්න idea එකක් ගන්න
     
    • Like
    • Love
    Reactions: kinkon and NRTG

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    200.gif
     
    • Like
    Reactions: cheyrav and NRTG

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    pixel 8 eka mokada ?
    කැම් එක‍ නං සුපිරිලු. ඒත් අනිත් ඒවගෙන් මේකට වඩා අනිත් දෙක හොදයි නේද.

    iපෝන් එකක්ම ගන්න එක හොඳයි
    ඒ ඇයි
    ------ Post added on Dec 6, 2023 at 8:37 PM
     
    • Like
    Reactions: kinkon and NRTG

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    • Like
    Reactions: NRTG

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    කැම් එක‍ නං සුපිරිලු. ඒත් අනිත් ඒවගෙන් මේකට වඩා අනිත් දෙක හොදයි නේද.
    cam eketh samahara awl tibba , me review eka balanna , phone tunama compare karanawa

     
    • Love
    Reactions: cheyrav

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    s24 Ultra eka ganna android asa nam

    Math ganna inne next year :yes:

    S24 eka chora wena ekake naa
     
    • Love
    Reactions: cheyrav

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,928
    16,921
    113
    Colombo
    ඒක කේස් එකක් වෙයිද මම 13 එකට කලින් නන් පාවිච්චි කරේ android ekak


    :)
    ubata epa wei android.

    hodama de yaluwekge ekak hari dawasak dekak use karala balapan.
    set nam s23 ultra ekak ganna.
     
    • Love
    Reactions: cheyrav