ඊලග අවුරුදු 25 තුල රටේ ප්‍රවාහනය

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,611
    100,844
    113
    බිස්නස් නොකර ගොඩ ගිය කිසිම රටක් නෑ. අද මේ රටේ සම්භාවනීය මුස්ලිම්වරු සල්ලිකාරයෝ වෙලා ඉන්නේ බිස්නස් වලින්. බලපල්ලා උන් එක එකා ලගට උදේම ජoගි ඇදගෙන රස්සා කරන්න පින්සෙන්ඩු වෙන්න යනවද කියලා? නෑ . වාහන කියන්නේ ඇමරිකාවේ මූලික අවශ්යතාවයක් වගේ සාමාන්ය දෙයක්. තමන්ට ඔන තැනට ඉක්මනින් යන්න සැලැස්සුවම ජනතාවගේ කාලේ ඉතුරුවෙලා රටවල් දියුණුවෙනවා.
    :rofl: :rofl: :rofl: :rofl: ෆිල්ම් බලන එක අඩු කරල ඩොකියුමන්ට්‍රි වගේ බැලුව නන් ඕක හරි යනව.
     
    • Haha
    Reactions: 2osama

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මිනිහෙක්ට වාහනයක් ගන්න දෙන්නේ නැත්තම් බදු පිට බදු ගහනවනම්,මේ රටේ වාහන හදන්නේ නැතුව වාහන ගෙන්වන එක තහනම් කරලා ප්‍රයිවට් බස් එකක එල්ලිලා ජීවත් වෙන්න ජනතාවට සිද්ද කරනවනම් ප්‍රයිවට් බස් කාරයන්ගේ සාක්කු පුරවනවනම් ඔය මොන බම්බුව කලත් වැඩක් නෑ . මේ වට නෙමේ 69 ලක්ෂයක් ජන්දේ දුන්නේ.

    ඇමරිකන් සෑර් මෙහෙම කරයි කියලා කිසිම කෙනෙක් හිතුවේ නෑ .මොකද ඇමරිකාවේ ටීනේජර්ස් ලටත් වාහන තියනවා. :angry::angry::angry:

    ගෙදරක නම් ඉන්නේ,

    ගෙදර ඉන්නේ 5යි නම්

    ගෙදර තියෙන්නේ ලක්ෂ 12යි නම්

    ගෙදර ආදායම් මාර්ගය තාවකාලිකව අවහිර වෙලා නම්

    ගෙදර කෙල්ල ඉගෙන ගන්න ලැපක් ඕනේ කියනවා නම්


    ගෙදර ලොකු එකා කරගෙන යන කර්මාන්තයේ කැඩිලා තියෙන මැෂිමට කෑලි ගන්න ඕනේ නම්

    ගෙදර බඩපිස්සා පොළොවේ හැපී හැපී අලුතින් ලක්ෂ 9ක් දීලා ත්‍රිවිල් එකක් ගෙන්න මැරෙන්න හදනවා නම්

    ගෙදර ඉන්න තමන්ගේ බිරිය කෑම බීම, බෙහෙත් හා අනෙක් වියදම් වලට අඩුම ගානේ 75000ක් වත් ඔනී කියනවා නම්

    ගෙදරට වගකිව යුතු තාත්තා කෙනෙක් හැටියට තමන්ගේ ව්‍යාපාර නැවත හරියන තුරු කොයි වගේ තීරණද ගන්න ඕනේ කියලා හිතන එක

    ගෙදරක් තියෙන......... මොලේ තියෙන............... අයට බාරයි........................!!!!!!!!!!!



    "ඇමරිකාවේ ටීනේජර්ස් ලටත් වාහන තියනවා"

    by the way for your information:

    By 1956, President Eisenhower signed the Interstate Highway Act and created more than 42,500 miles of highway across the nation while spending less than one percent on public transportation. Soon, the U.S. government would be spending 75 percent of its transportation funding on building and repairing roads; less than one percent would be dedicated to mass transit for urban locations.

    Today, with the rising price of oil driving the cost of gasoline up past four and even five dollars a gallon, many people are seeking out alternative means of transportation. People who've moved out to the suburbs to avoid urban living, for example, are now considering moving closer to their jobs in the city in order to save money at the pump. The average suburban household now spends more than $3,000 a year, twice the amount families were spending in 2003 [source: New York Times]. The auto industry has also suffered setbacks as car sales are reaching a 10-year low, dropping 18 percent in June 2008 [source: New York Times]. All of these factors may give public transportation a healthy boost: On June 27, 2008, the House of Representatives voted to provide $1.7 billion toward public transit to help deal with rising fuel prices, control fares and expand services [source: Los Angeles Times].

    For more information about cars and their impact on

    https://auto.howstuffworks.com/cars-dominant-form-transportation.htm
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    DHOBI-GHAT.gif
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,985
    28,898
    113
    gooo n p eken presidential eketa illenewa kiyela e kale raaweyak giye me haadeya neda? 🤔