mata hithenawa me kramaya hondai kiyala



JR ගේ ව්‍යවස්ථාවේ ඒ කොච්චර බලතල තිබ්බත් ප්රජාතන්ත්රවාදයේ මූලිකම ලක්ශනය ආරක්ෂා කරා, ඒ කියන්නෙ ජනාධිපති ඉවත් කිරීම දෝෂාභියෝගයක් මගින් අධිකරණ සහ පාර්ලිමේන්තුව එක්ව කල හැකි ලෙස ප්‍රතිපාදන පනවා තිබුණා. නමුත් මේ පාර්ලිමේන්තුව විසින් එයම විසිරුවා ගැනීම ප්රජාතන්ත්රවාදයේ මූලිකම ලක්ශන වලින් බැහැර වන්නක්.
රනිල් නැවතත් අගමැති වූවොත් ඉතින් මේ රටේ තවදුරටත් සිටීමෙන් ඵලක් නෑ කියලයි මට හිතෙන්නේ, බොට්ටුවෙන් හරි ඉතාලි යන්නයි වෙන්නෙ. අපේ රටේ ජනතාව රනිල් නැවත අගමැති කරන්න තරම් මෝඩ වෙන එකක් නෑ කියල මට විශ්වාසයි.
ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හිතන තරම් ලේසි නෑ, ඒ සංදහා 2/3 අවශ්‍ය වෙනව.


wihilu karanawada anna arahe hangila indapu UNP karayao eliyata awith sajith janadipathi karanna one kiyala dan sajith janadipathi ranil agamathi lu.

බෝම්බ වලට යටකල නොහැකි මරි මෝඩ කම..
තාමත් පවතින පක්ශ වල උන් පත් කර ඇරගැනීමට සූදානම් වන කිරියේ මෝඩයන්ට සුබපැතුම්..
ඊළඟට උන් දැනුවත්ව පත්තුවන බෝම්බයෙන් උබලාගේ පවුලේ කාට හෝ සමාදානයේ සැතපීමේ ස්වීප් එක ඇදේවා...
ෆොන්ට් එක ලොකුවට දැම්ම කියල උඹේ අදහස ඇත්ත කියල කාටවත් හිතෙන්නෙ නෑ
මේ අදහස මෝඩයි කියන්නෙ ඇයි කියල කරුණු ඇතුව කියන්න Pathfinder එයාගෙ අදහස කරුණු ඇතිව කියල තියෙනව වගේ
එකෙක් තුන්දෙනා ගානේ විකල්ප බලවේගෙකට හැරෙව්වොත් ලෙවල් 16ක් යනකොට ආසන්න වශයෙන් ලන්කාවේ මුලු ජන ගහනම එක පැත්තකට ගන්න පුලුවන්.. ඒ එකෙක් පටන් ගත්තොත්.. උබලගේ චන්ද වල අගය උබලා දන්නැඇතුව නිකන් ගොන් කතා කියන්න එප බං
මොනවද බං ප්‍රතිපාදන කඩනවා කියන්නේ? එහෙම හිතෙන හිතෙන වෙලාවට කඩන්න ඕන නම් ඉතින් ව්‍යවස්ථාවක් ඕන නෑ නේ. ජනමත විචාරණයකට යන්නත් පාර්ලිමේන්තු අනුමැතිය ඕන. ජනතාපරමධිපත්‍ය නිසා තමයි ඔය දැන් ඉන්න හරක් රැලත් පාර්ලිමේන්තු ගිහින් තියන්නේ.
කොහොම උනත් දැනට තියන ව්‍යවස්ථාවට අනුව ප්‍රතිපාධන නැති දෙයක් ගැන මිනිස්සුන්ට හීන මවන කෙනෙක් ජනපති කරලා 2015 ම රිපීට් කරගන්න පුළුවන් වෙයි වගේ.![]()
2/3 ක් ගන්න ලේසි නැති නිසා තමයි මම කියන්නේ රටේ ජනාධිපතියි අගමැතියි එකම පක්ෂයක් නියෝජනය කරන්න ඕන කියල.... ඊට අමතරව කේවල් නොකිරීමේ බලය ආණ්ඩුවට තියෙන්නෙත් ඕන.... ආයෙත් ව්‍යවස්ථාව ශක්තිමත් කරන්න යන කොට උදැල්ල දාන්නේ සුලූ ජාතික පක්ෂ... ඒක තේරුම් අරගෙන සිංහලයා චන්ද පාවිච්චි කරන්න ඕන එකම අරමුණකට එකම තැනකට... ඒකෙන් වාසි දෙකක් ලැබෙනවා... 1. සුලූ ජාතින්ගේ කේවල් කිරිම නතර වෙනවා. 2. සිංහල චන්දෙ අරගෙන සිංහලයින්ට කෙළවන එවුන්ට ඇඞ්රස් නැති වෙනවා කියන පණිවිඩය යනවා... දැන් සිංහලූන් බෙදෙන්න පටන් අරගෙන.. නාගානන්ද, ධම්මික, පාඨලී, ගෝඨා, සජිත්, බ්ලා බ්ලා බ්ලා.... මම දැක්ක කොටුවෙ හාමුදුරුවොත් ඉල්ලනව කියල... මේකෙන් වෙන්නේ සිංහල චන්ද සිල්ලරට කැඩිල යන එක.... මතක තියා ගන්න ඕන සිංහල චන්ද හතර අතට කැඩුණත් නානලා සම්බන්ධන්ලා එක අරමුණක එක තැනක ඉන්නේ.... ඒ හින්ද සිංහලයට පැත්ත තේරුම් ගන්න ලේසියි... රනිල් බැක් එකේ ඉන්න ජනාධිපති අපේක්ෂකයව සිංහලූන් ප්රතික්ෂෙප කරන්න ඕන... හැබැයි රනිලය ඇට්ටරයා... ඌ සිංහල චන්ද කඩන්න පිම්පියන් අපේක්ෂයන් විදියට එළියට දාන්න පුලූවන්....
wihilu karanawada anna arahe hangila indapu UNP karayao eliyata awith sajith janadipathi karanna one kiyala dan sajith janadipathi ranil agamathi lu.
![]()
UNP wahallu innakan meratata goda emak na ara 50 ganan wala jothisya karayek kiyala thiyanawa wage.
dan thiyana thathwe anuwa api path kara ganna wenne honda janadipathi kenek newi haiya awama karana kenek
tikak hari 19 sapen galawanna puluwan kenekta chandnde denna one ranil ge back up ekak awoth aniwa 20 th samatha karala shinhalunta kelawalama danawa goda enna bari wenna.
me para hari thirane gaththe natham end of shinhalu.
මොන විදියට දැම්මත් උබලා වෙගේ ලිං මැඩියන් එක්ක ලංකාව හදන්න බෑ කියල නම් තේරෙනව තව. උබ දන්න ටික වත් අර අනික් මොකාද එකා දන්න ටිකවත් නෙමේ නීතිය කියන්නේ... ලොල්... තවත් උන්ටම දීලා ඇරගන්න හදන උන් එක්ක මොන කතාද.. ඔක්කොම එකතු වෙලා චන්දෙ දෙන්න ඕන මිසක් අර ආඬි හත්දෙනාගේ කැඳ හැලිය වගේ අනික් එකා චන්දෙ දීල දිනවනකන් බලාගෙන හිටපල්ල.. එකෙක් තුන්දෙනා ගානේ විකල්ප බලවේගෙකට හැරෙව්වොත් ලෙවල් 16ක් යනකොට ආසන්න වශයෙන් ලන්කාවේ මුලු ජන ගහනම එක පැත්තකට ගන්න පුලුවන්.. ඒ එකෙක් පටන් ගත්තොත්.. උබලගේ චන්ද වල අගය උබලා දන්නැඇතුව නිකන් ගොන් කතා කියන්න එප බං
මොන විදියට දැම්මත් උබලා වෙගේ ලිං මැඩියන් එක්ක ලංකාව හදන්න බෑ කියල නම් තේරෙනව තව. උබ දන්න ටික වත් අර අනික් මොකාද එකා දන්න ටිකවත් නෙමේ නීතිය කියන්නේ... ලොල්... තවත් උන්ටම දීලා ඇරගන්න හදන උන් එක්ක මොන කතාද.. ඔක්කොම එකතු වෙලා චන්දෙ දෙන්න ඕන මිසක් අර ආඬි හත්දෙනාගේ කැඳ හැලිය වගේ අනික් එකා චන්දෙ දීල දිනවනකන් බලාගෙන හිටපල්ල.. එකෙක් තුන්දෙනා ගානේ විකල්ප බලවේගෙකට හැරෙව්වොත් ලෙවල් 16ක් යනකොට ආසන්න වශයෙන් ලන්කාවේ මුලු ජන ගහනම එක පැත්තකට ගන්න පුලුවන්.. ඒ එකෙක් පටන් ගත්තොත්.. උබලගේ චන්ද වල අගය උබලා දන්නැඇතුව නිකන් ගොන් කතා කියන්න එප බං
ඒ කියන්නෙ ඉතින් මෙ තියන ව්‍යවස්තාවට/නීතියට පිටින් යනව කියන එකනෙ. ඉතින් බං එහෙම කරන්න පුලුවන් නම් මොකටද ජනපති කෙනෙක් අලුතින්? අර මහින්ද අගමැති කරන්න ගිහින් අදිකරනයෙන් දීපු තින්දුව අමතකද? හිතනවද ඔය ව්‍යවස්තාවට පිටින් ව්‍යවස්තාවක් සම්මතකර ගත්තම, විධායකය, අධිකරනය ඕකට කැමති වෙයි කියල? මතක තියාගන්න ව්‍යවස්තාදායකය සහ විධායකය කියන්නෙ දෙකම ජන මතය තමයි. එකක් කැමති වෙලා අනික කැමති නැත්නම් මේ රටෙ බහුතරය නියොජනය වෙනව කියල කියන්න බැහැ.ප්‍රතිපාදන කඩනව කියන්නෙ මේකයි. පවතින ව්‍යවස්ථාවේ එය වෙනස් කර නව ව්‍යවස්ථාවක් හෝ එයට සංශෝධන එක් කරනවා නම් කොහොමද කරන්නෙ කියල පැහැදිලිව ලියවිලා තියෙනවා. අන්න ඒ ක්‍රියා පටිපාටියට පිටින් ගොස් ව්‍යවස්ථාවක් සම්මත කරගැනීම තමයි පවතින ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන කඩනව කියන්නෙ. එහෙම දේවල් ලෝක ඉතිහාසයේ වෙලා තියෙනවා. මේ ලංකාවෙත් වෙලා තියෙනවා ඒ 1972 පලමු ජනරජ ව්‍යවස්ථාව සම්මත කරගන්න අවස්තාවේ.