ඊලග පොදු අපේක්ෂකයා රොෂාන්ද?

Jagzy

Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    ඊලග පොදු අපේක්ෂකයා රොෂාන්ද?

    මෙයාට ලොකු ඇටෙන්ශන් එකක් එනව දැන් පොදු ජනතාවගෙන්, මේක හිතලම ගහපු ප්ලෑන් එකක් වෙන්න බැරිද? මේක පිටිපස්සෙත් ඉන්නේ.... හිස්තැන් පුරවපල්ලා මිට්ටනි... :angry:
     
    • Haha
    Reactions: Ysa Karu

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    චන්දයක් එනකන් ඕක අල්ලාගෙන ඉන්න බැහැ. හැබැයි මිනිහට පාර්ලි‌‌මේන්තුවට එන්න නං පුළුවන් වෙයි.
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,727
    3,052
    113
    චන්දයක් එනකන් ඕක අල්ලාගෙන ඉන්න බැහැ. හැබැයි මිනිහට පාර්ලි‌‌මේන්තුවට එන්න නං පුළුවන් වෙයි.
    yes
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,998
    14,370
    113
    වැලිවේරිය
    image_109b9cefab.jpg