1999 ත් අපිට මේ වගේම උනා, එදා හිටපු තෙරීම් කමිටුව කොන්ද පන ඇතිව performance අතර හිටපු නැති players ලාව අයින් කරලා අලුත් අයව ඒ වෙනුවට ආදේශ කරා.
ex - සංගා for කලු
ඒ විදියට 1999 න් පස්සේ ටීම් එකට ආපු අය තමා සංගා, රසල්, අවිශ්ක, ඩිල්හාර, මුබාරක්, නිශ්ශංක, etc
එයිනුත්, පසුව perform කරපු නැති අය හැලුනා, ඒ වෙනුවට දිල්ශාන්, මාලිංග, තරංග, කුලසේකර යන අයට chance එක ආවා.
අවිශ්ක, මුබාරක්, etc වගේ අය හැලුනා.
අද තියෙන අවුල බන් මුන් ඉන්න එවුන් කොච්චර fail උනත්, උන්වම දාලා ගහනවා.
ex - කපුගෙදර, තිරිමාන්න, etc![]()

කුසලයත් ගහවිලුනෙ අවසාන මැච් එක
උක්කුං බබා;19899182 said:Mama hithanne me widiya hodai
1) TM Dilshan - හරි
2) Dinesh Chandimal -ශේප්
3) Shehan Jayasuriya - වැඩ පෙන්නීම සැක සහිතයි
4) Kapugedara - ගොඩක් වෙලාවට මෙයාගේ අන්තිම සිරිස් එක වෙයි
5) Milinda Siriwardana-පන්දු යැවීම හොදයි
6) Angelo Mathews-ශේප්
7) Thisara Perera-ශේප් පිස්සු නටන්න ගොඩක් වෙලාවට ඉඩ තියනවා
8) Dasun Shanaka ( Bat / Bowl )-නො 4 / 3 ඉන්න ඕනේ ගෙනෙක් අවස්තාවක් දෙන්න වටී
9) Sachithra Senanayakeශේප්
10) Jeffrey Vandersay -ශේප්
11) Dushmantha Chameera -දක්ෂතා අතර දැනට ටීම් එකේ ඉන්න හොදම කොල්ලා