ඔන්න ඔකයි මටත් තියෙන ප්‍රශ්නේ.. ඔය කියවන මිනිස්සු හොඳටම දන්නව නම් සෙට් එකක් එකතු කරගෙන ඒගොල්ලොම කරා නම් ඉවරනේ.. හැමදාම ධම්මික පෙරේරා, හැරී ජයවර්ධන, අර ඉස්කෝලවලට ධන පරිත්‍යාග කරපු ඊස්ට් වෙස්ට් එකේ එක්කෙනා විතර ද මහා ධානපතියෝ වෙලා ඉන්න ඕනේ.. මේගොල්ලන්ටත් පුලුවන් නේ...ithing un denna ekahu wela kara num iwara ne. apita kiyanne
Indian think tanks වලින් කන්ට්‍රෝල් වෙන proxy හිඟන්නෙක් ඕකා!oya dhananath kiyana eka danna labbak na
ඒකත් මරු කතාව...biology ඩිග්රියක් තියෙන economist![]()
ඒකත් මරු කතාව...
ඔන්න බලහන් රටේ අධ්‍යාපනයේ අවුල...
සමහර අය ඉන්නව bio කරල බැංකුවේ..
3 idiots film මතක් උනා.. ඒකෙත් එහෙමනේ.. අර ලොකු ටෝක් දෙන ඉන්ජිනියරිං කොලේජ් එකේ ප්‍රින්සිපල් ගේ දුවගේ වෙන්න බෑනා ඉන්ජිනියරිං බැච් ටොප්, වැඩකරන්නේ ලොකුම බැංකුවක බෑන්කිං සෙක්ටර් එකේ
agri business nadda? mun meh hena pacha halanne..වීඩියෝවේ ඇත්තටම සඳහන් කළ හෝ පැහැදිලිව යෝජනා කළ අවස්ථා:
- AI සහ AI agents මගින් businesses efficient කිරීම
- Technology සහ chip-related industries
- Energy sector
- Healthcare, pharmaceuticals සහ elderly-care related services
- Export-focused businesses
- Tourism සහ unique local experiences
- Coffee, ice cream සහ අලුත් food cultures
- Unique restaurants සහ reservation-based bars/cocktail concepts
- Beauty salons සහ personal-care services
- Cosmetics manufacturing/export සහ certification services
- Research and development
- India–Sri Lanka trade opportunities
- Maritime/shipping-related opportunities
- Existing businesses expand කිරීම සහ තවම explore නොකළ markets හඳුනාගැනීම
මැනික් විකුනනවට වඩා මැනික් විකුනන්න හදන උන්ට අර ටෝච් විකුනන එක ලාබයි.කටු කාගෙන බිස්නස් කරනවට වඩා බිස්නස් කරන්න උපදෙස් දෙන එක හොඳ බිස්නස් එකක්.