ඊලඟ අවුරුදු 10යේ ලංකාවේ හොඳම ව්‍යාපාර 🐴

oOopSie

Well-known member
  • Jan 31, 2023
    730
    719
    93
    අවුරුදු 10 නෙමේ ඊළඟ අවුරුදු 100 ටම ලංකාවේ හොඳම business එක තමයි කුඩු business , ආයේ AI නෙමේ මොන මගුල ආවත් කුඩු කාරය වැටෙන්නේ නැහැ.
     
    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,098
    777
    113
    Paris
    වීඩියෝවේ ඇත්තටම සඳහන් කළ හෝ පැහැදිලිව යෝජනා කළ අවස්ථා:

    • AI සහ AI agents මගින් businesses efficient කිරීම
    • Technology සහ chip-related industries
    • Energy sector
    • Healthcare, pharmaceuticals සහ elderly-care related services
    • Export-focused businesses
    • Tourism සහ unique local experiences
    • Coffee, ice cream සහ අලුත් food cultures
    • Unique restaurants සහ reservation-based bars/cocktail concepts
    • Beauty salons සහ personal-care services
    • Cosmetics manufacturing/export සහ certification services
    • Research and development
    • India–Sri Lanka trade opportunities
    • Maritime/shipping-related opportunities
    • Existing businesses expand කිරීම සහ තවම explore නොකළ markets හඳුනාගැනීම
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    937
    515
    93
    ithing un denna ekahu wela kara num iwara ne. apita kiyanne
    ඔන්න ඔකයි මටත් තියෙන ප්‍රශ්නේ.. ඔය කියවන මිනිස්සු හොඳටම දන්නව නම් සෙට් එකක් එකතු කරගෙන ඒගොල්ලොම කරා නම් ඉවරනේ.. හැමදාම ධම්මික පෙරේරා, හැරී ජයවර්ධන, අර ඉස්කෝලවලට ධන පරිත්‍යාග කරපු ඊස්ට් වෙස්ට් එකේ එක්කෙනා විතර ද මහා ධානපතියෝ වෙලා ඉන්න ඕනේ.. මේගොල්ලන්ටත් පුලුවන් නේ...
    හැබැයි මේගොල්ලො කරන්නේ නෑ.. අනිත් උන්ට ගොඩ යන්න කියල එක එක ඒවා කියවනව..
     
    • Like
    Reactions: -333-

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    937
    515
    93
    biology ඩිග්රියක් තියෙන economist 😂
    ඒකත් මරු කතාව... :ROFLMAO:

    ඔන්න බලහන් රටේ අධ්‍යාපනයේ අවුල...
    සමහර අය ඉන්නව bio කරල බැංකුවේ..
    3 idiots film මතක් උනා.. ඒකෙත් එහෙමනේ.. අර ලොකු ටෝක් දෙන ඉන්ජිනියරිං කොලේජ් එකේ ප්‍රින්සිපල් ගේ දුවගේ වෙන්න බෑනා ඉන්ජිනියරිං බැච් ටොප්, වැඩකරන්නේ ලොකුම බැංකුවක බෑන්කිං සෙක්ටර් එකේ
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,823
    16,757
    113
    ඒකත් මරු කතාව... :ROFLMAO:

    ඔන්න බලහන් රටේ අධ්‍යාපනයේ අවුල...
    සමහර අය ඉන්නව bio කරල බැංකුවේ..
    3 idiots film මතක් උනා.. ඒකෙත් එහෙමනේ.. අර ලොකු ටෝක් දෙන ඉන්ජිනියරිං කොලේජ් එකේ ප්‍රින්සිපල් ගේ දුවගේ වෙන්න බෑනා ඉන්ජිනියරිං බැච් ටොප්, වැඩකරන්නේ ලොකුම බැංකුවක බෑන්කිං සෙක්ටර් එකේ

    IT උපාධිධාරියො වගා සංග්‍රාමයේ
    MBBS කරපු උන් FB කන්ටෙන්ට් ක්‍රියේටර්
    විපරීත කාලයක්
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,769
    113
    හස්තිශෛලපුර
    වීඩියෝවේ ඇත්තටම සඳහන් කළ හෝ පැහැදිලිව යෝජනා කළ අවස්ථා:

    • AI සහ AI agents මගින් businesses efficient කිරීම
    • Technology සහ chip-related industries
    • Energy sector
    • Healthcare, pharmaceuticals සහ elderly-care related services
    • Export-focused businesses
    • Tourism සහ unique local experiences
    • Coffee, ice cream සහ අලුත් food cultures
    • Unique restaurants සහ reservation-based bars/cocktail concepts
    • Beauty salons සහ personal-care services
    • Cosmetics manufacturing/export සහ certification services
    • Research and development
    • India–Sri Lanka trade opportunities
    • Maritime/shipping-related opportunities
    • Existing businesses expand කිරීම සහ තවම explore නොකළ markets හඳුනාගැනීම
    agri business nadda? mun meh hena pacha halanne..
     
    • Like
    Reactions: Peace for All

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,731
    1
    51,602
    113
    ප*යාගල
    sorry.com
    කටු කාගෙන බිස්නස් කරනවට වඩා බිස්නස් කරන්න උපදෙස් දෙන එක හොඳ බිස්නස් එකක්.
    මැනික් විකුනනවට වඩා මැනික් විකුනන්න හදන උන්ට අර ටෝච් විකුනන එක ලාබයි.
     
    • Wow
    Reactions: nalin0001