ඊලඟ චන්දයට එලකිරි එකෙන් සන්ධානයක්. නාමයෝ&#3490

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    machan mata dan mankolla kala athiwela.:(:(:(
    salli bedala bedala minissuntath salli epawela.:no::no::no:
    munta mawath epawenna kalin hoda post ekak diyan ube paksen.:):):)
    ara pitarata amathikamanam ela.mehen panaganna puluwanne.:cool::cool::cool:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    නාවල නිහාල්;12180647 said:
    බොසා මට ආරක්ශක ඇමතිකම ගන්න පුලුවන්ද?

    ඔව් යුද්දෙත් නැති එකේ වැඩි දෙයක් නැහැ. අර කැම්පස්වල ඉන්න කොල්ලො කුරුට්ටොන්ට චූන් ගිය වෙලාවට දෙකක් තුනක් ඇනල එන්න විතරයි තියෙන්නෙ
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    මට කාන්තා සුභසාධන එකේ නියෝජ්‍ය ඇමතිකම කම හරි සභාපතිකම හරි ඕනේ...
     
  • Jan 21, 2012
    1,752
    348
    83
    කලු පූසා;12181281 said:
    ඔව් යුද්දෙත් නැති එකේ වැඩි දෙයක් නැහැ. අර කැම්පස්වල ඉන්න කොල්ලො කුරුට්ටොන්ට චූන් ගිය වෙලාවට දෙකක් තුනක් ඇනල එන්න විතරයි තියෙන්නෙ

    ඔව් එකත් එකක්. අනික මගී බිස්නස් වැඩ වලටත් ලේසිනේ ;)
     

    glinemanju

    Member
    Nov 1, 2011
    63
    5
    0
    දේශපාලන විහිලු අහල අහලා ඇතිවෙලා.....

    අන්තිමේට සීනී එක්ක පාන් කෑල්ල කාපු
    අපිට තමයි කෙල වුනේ.....

     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    මේ මට කෙල්ලෝ බලාගන්න ඇමතිකමකුත් දීපන්කො :sorry:
    සභාපති හරි කමක් නෑ :sorry:

    sudu pusata hondai wage eka. thanikadayane. ara thread ekakuth dagena inne :lol::lol:

    Oya emathi kamata illuma wedi. GTRZ karayath e emathi kama illuwa. janadipathi kamath epalu. isthree mokak hari thibboth ethilu ;)