ඊලඟ ජනාධිපති රෝහණ රාජපක්ෂ

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,787
    12,959
    113
    ලංකාවේ.. ලංකාවේ
    දැන් අර එකෙක් ගෙනාවේ ඌට මේක කරන්න පුළුවන් කියල නේද? එකට ඉල්ලන ඉල්ලන ඔක්කොම දුන්න නේද? ජනාධිපතිකමයි, 2/3යි, 20 සම්මත කරලයි අරව මේවා ඔක්කොම.. දැන් මේ වෙන එකෙක් ගෙනත් ඌ කරයි කියන්නේ අරුට කරගන්න බැරිද? බැරිනම් ඇයි ඒකව ගෙනාවේ? මූව ගේන්න තිබ්බනේ ඒක පාරම? කොහෙවත් නැති පඹයෙක් ගෙනත් "real වැඩ්ඩා දැන් තමයි එන්නේ" වගේනේ කතාව දැන්.. වැඩ බැරි එකෙක් ජනාධිපති කලේ මොකද? පුළුවන් එකාවම ගෙනාවා නම් හරිනේ.. දැන් මූත් පාර්ලිමේන්තුවට රිංගගත්තම ඊලඟට මොන රාජපක්ෂටද දන්නේ නෑ පුලුවන්.. ඊළඟට ඌව ගේන්න ඕනි වෙයි.. සිංහලුන්ටත් ඕනි සතියෙන් සතිය උන්ව බේරගන්න එකෙක්.. පුක උඩ දාගෙන පස්සෙන් යන්නේ ඇරගන්න..
    එකනේ මම කිව්වේ මේ අවුරුදු 5 කොහොමත් යන එකේ, යන විදිහ වෙනස් නොවන නිසා එන්න ඉන්න ඔක්කොම ආවාම ඊළගට ඉන්න බොහෝ පිතිකරුරෝ out වෙයිනෙ. නැති නම් අපි හිතන්නේ / පෙන්නනේ උන් මාර බැට්ස්මන් කියලා නේ.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    1625630430244.png
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,119
    34,688
    113
    නූතන රාවණ පුනරාගමනය. බැසීල රෝහණ රාපක්ෂොත්තමයන් වහන්සේ.
     
    • Like
    Reactions: hirashgeff

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,224
    24,940
    113
    tracing Geo-location.. ... ...
    එකනේ මම කිව්වේ මේ අවුරුදු 5 කොහොමත් යන එකේ, යන විදිහ වෙනස් නොවන නිසා එන්න ඉන්න ඔක්කොම ආවාම ඊළගට ඉන්න බොහෝ පිතිකරුරෝ out වෙයිනෙ. නැති නම් අපි හිතන්නේ / පෙන්නනේ උන් මාර බැට්ස්මන් කියලා නේ.

    ඔව් ඒක නම් මසුරන් කතාව.. ඉන්න මුනුපුරාලත් එක්ක ඔක්කොම හැතිකරේ ඕක ඇතුලට ගෙනත් දාල තනි රාජපක්ෂ ආණ්ඩුවක් හදල හරි කමක් නෑ දුන්න නම් හරි කොරන හරිය බලාගන්න මේකේ උන්දලාට.. එහෙම නැතුව ඕක තේරෙන්නෙත් නෑ.. "අරක නැති හින්ද බැරි, මේක නැති හින්ද බැරි" කියල හිත හදාගන්නවනේ..
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,787
    12,959
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔව් ඒක නම් මසුරන් කතාව.. ඉන්න මුනුපුරාලත් එක්ක ඔක්කොම හැතිකරේ ඕක ඇතුලට ගෙනත් දාල තනි රාජපක්ෂ ආණ්ඩුවක් හදල හරි කමක් නෑ දුන්න නම් හරි කොරන හරිය බලාගන්න මේකේ උන්දලාට.. එහෙම නැතුව ඕක තේරෙන්නෙත් නෑ.. "අරක නැති හින්ද බැරි, මේක නැති හින්ද බැරි" කියල හිත හදාගන්නවනේ..
    එක තමා කරන්න තියෙන්නේ. කොහොමත් මේ ඉතිරි අවුරුදු 3 ඕක වෙනස් වෙන්නේ නැහැ නේ.
    චන්දෙ ලන්වෙනකොට එනවා අලුත් බුවෙක් ලොකු අලුත් drama එකක් එක්ක රට බේරගන්න.....
    එන්න ඉන්න උන් ඔක්කොම දැන්ම ආවාම ඉවරයි.
    2024 වෙනකොට ඉතිරි උනොත් බැරියා වෙන කාට හරි දෙන්න. "වැඩේ තියෙන්නේ එහෙම දෙන්න එකෙකුත් නෑ.... ඔක්කොම යාළුවො මල්ලි තමා...."
     
    • Haha
    Reactions: supun_sg

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,300
    26,809
    113
    Kandy
    මු වැඩක් කලොත් යන්තම් හරි මේ රට වැටිලා තියන තත්වෙන් ගොඩ එයි..
    පිස්සුද බන් මේ වගේ රට හොරෙක් ඇවිත් හොරා කාලා රට පනිනවා ඇරෙන්න අය්යලා මල්ලිලා ඇවිත් අවුරුදු 15ක් විතර රටේ සැරේ උරාබිපු එකේ බැරි කැසිල් ඇවිල්ලා කරයි පම්කක්
     
    • Like
    Reactions: wqe123