ඊලඟ පාර ඡන්දෙ දෙන්න කාටද??

ඊලඟ පාර ඡන්දෙ දෙන්න කාටද??

  • පොදු ජන පෙරමුණ

    Votes: 16 11.7%
  • ෂමගි ජන බලවේගය

    Votes: 5 3.6%
  • ජනතා විමුක්ති පෙරමුණ

    Votes: 99 72.3%
  • වෙනත්

    Votes: 17 12.4%

  • Total voters
    137

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    මට රිදෙන්නේ නැහැ බන්. ඕන දෙයක් කියපන්, බැනපන්. අවුලක් නැහැ. කරලම බලපන්. කරලා වැරදුනාම මර ලතෝනි දීපන්. තව විකල්පයක් කියලා එකෙක් ගෙනෙන්. ඌ හොරෙක් නෙවී නිසා චන්දය දෙන්න කියපන්. මැරෙනකන් ඕක කර කර ඉමු. අවුලක් නැහැ. මට නම් කොහොමත් අවුලක් නැහැ. සල්ලි තියෙනවා නම් එච්චරනේ. මට කිසි ප්‍රශ්නයක් නැහැ.

    Ok Cer!

    107100969-117208750050397-7948716170679064824-n.jpg
     
    • Haha
    Reactions: Anatha sinhalu

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    තව මොනාද තියෙන්නේ. දාපන්කෝ ඉක්මනට. මන් බලන් ඉන්නේ. මන් මේ දවස් වල මන්ද මානසික මිනිස්සු ගැන පොඩි research එකක් කරනවා MSC එකට. කියන දෙයක් ඉක්මනට කියපන්කො. මට ඉක්මනට report එක හදන්න පුළුවන්.
     
    Last edited:

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,885
    22,206
    113
    Kaer Morhen
    thewitcher.com
    හිනාවෙයන් බන්. කිසි අවුලක් නැහැ. අත්හදා බලල වැරදුනාම ආයේ ඉතින් කිරියේ thread දල වැළපෙන්න නම් හදන්න එපා. 👍 2015 ත් එකෙක් ගෙනල්ල අත්හදා බැලුවේ. අන්තිමට උන්ට චන්දේ දුන්නේ කවුද කියලා හොයා ගන්නත් නැහැ.
    ------ Post added on Oct 12, 2021 at 4:17 PM
    History repeats neda bnzz

    තව මොනාද තියෙන්නේ. දාපන්කෝ ඉක්මනට. මන් බලන් ඉන්නේ. මන් මේ දවස් වල මන්ද මානසික මිනිස්සු ගැන පොඩි research එකක් කරනවා MCS එකට. කියන දෙයක් ඉක්මනට කියපන්කො. මට ඉක්මනට report එක හදන්න පුළුවන්.
    Me mokadda
    ------ Post added on Oct 12, 2021 at 4:28 PM
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    ඔය හුරේ දාගෙන JVP එකට දුන්නා වගේ නෙවෙයි විඳවන්න වෙන්නෙත් සිය දහස් ගුණයකින්. දෙන්න එකෙක් නැත්නම් හොඳ විකල්පයක් හදන්න. මුන් එකපාරක්වත් අවේ නැහැ. එක නිසා මුන් හොරු නෙවේ කියල හිතන් නම් JVP එකට චන්දේ දෙන්නේ මම හිතන්නේ ලංකාවේ දේශපාලන ඉතිහාසයේ වෙන මහම විනාශයක්. මිනිස්සු මෙච්චර කල් ඇයි මේ මිනිස්සුඋන්ට චන්දේ දුන්නේ නැත්තේ කියල පොඩ්ඩක් හිතන්න. ලොකු හේතුවක් තියෙනවා අනිවාරෙන්. ප්‍රශ්නය තියෙන්නේ රාජපක්ෂලා එක්ක නම්. රාජපක්ෂලාව ගෙදර යවන්න ඕන කියලා හිතන් නම් JVP එකට චන්දය දෙන්නේ ඊට වඩා මෝඩ කමක් ඉතින් හිතා ගන්නත් අමාරුයි. 2015 ත් කට්ටියක් බලයට ගෙන්නුවේ රාජපක්ෂලාව මැදමුලනේ ජනේලයක එල්ලනවා කියලා හිතන් නේ. මට කමක් නැහැ. උඹලට හොඳයි නම් JVP එකට දීපන්. දීලා ගෙනල්ලා බලපන්කො ඔය කියන දේවල් මේ රටේ වෙයිද බලන්න. අන්තිමට එලවගන්නත් බැරි වෙයි. මිනී උඩින් තමයි ගෙදර යවන්නත් වෙන්නේ.

    හිනාවෙයන් බන්. කිසි අවුලක් නැහැ. අත්හදා බලල වැරදුනාම ආයේ ඉතින් කිරියේ thread දල වැළපෙන්න නම් හදන්න එපා. 👍 2015 ත් එකෙක් ගෙනල්ල අත්හදා බැලුවේ. අන්තිමට උන්ට චන්දේ දුන්නේ කවුද කියලා හොයා ගන්නත් නැහැ.
    ------ Post added on Oct 12, 2021 at 4:17 PM
    2015 ආපු එකා හොදයි නේ යකෝ ඉතින්...
     
    • Like
    Reactions: Didy

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,885
    22,206
    113
    Kaer Morhen
    thewitcher.com
    history repeats කියලද JVP එක ගෙන්න දඟලන්නේ.

    කරපු හොඳ කියපන්කො.
    ------ Post added on Oct 12, 2021 at 4:29 PM
    Na mn keewe jvp gana kathawak neme. Meka gana "අන්තිමට උන්ට චන්දේ දුන්නේ කවුද කියලා හොයා ගන්නත් නැහැ."

    danuth ehemai neda kyl ahuwe
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    තව මොනාද තියෙන්නේ. දාපන්කෝ ඉක්මනට. මන් බලන් ඉන්නේ. මන් මේ දවස් වල මන්ද මානසික මිනිස්සු ගැන පොඩි research එකක් කරනවා MCS එකට. කියන දෙයක් ඉක්මනට කියපන්කො. මට ඉක්මනට report එක හදන්න පුළුවන්.

    ඔන්න උදව්වක් වශයෙන් මන්ද මානසික මිනිස්සු 3 දෙනෙක්ව දැම්මා.
    MCS කියන්නේ Montessori Charitha Sahathike ද?
    හොදයි හොදයි ඒකෙ උඩින්ම ලියපන් වැඩ කරන අපේ විරුවා, හැට නමයේ පුකත් පැලුවා කියලා .

    105399249-101826914921914-6500847420324186565-n.jpg
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ඔන්න ඕකයි තත්වේ මහත්තයෝ. අපිට තියන එකම විනෝදේ ලපයා වගේ එකෙක් ඉන්න එක. 😂නිකමට හිතන්න ඔය ඩොලර් 500 කතාව, කලින්ම ආන්ඩුවේ එකෙක් කියලා තිබුනා කියලා... මුන් සෙට් එක මොනවා නොකියයිද.... 🤣මේ සැරේ 2% යි. කොහොමද ලපයගේ සිගිති මොලේ.

    244756684_10219658606963928_7941856921381097641_n.jpg
     
    • Haha
    Reactions: Smartm

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    aniwaren hora paulata thawa horakanda chande denda ona lankawatama inne oya paula witharai rata karawanda :-D:-D:-D
     
    • Haha
    Reactions: jhnnwp

    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    ඉන්න රටක් හරි ඉතුරු කරල දුන්න මනුස්සයට දෙනවා...🤣🤣🤣
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    ඔන්න ඕකයි තත්වේ මහත්තයෝ. අපිට තියන එකම විනෝදේ ලපයා වගේ එකෙක් ඉන්න එක. 😂නිකමට හිතන්න ඔය ඩොලර් 500 කතාව, කලින්ම ආන්ඩුවේ එකෙක් කියලා තිබුනා කියලා... මුන් සෙට් එක මොනවා නොකියයිද.... 🤣මේ සැරේ 2% යි. කොහොමද ලපයගේ සිගිති මොලේ.

    View attachment 147448
    Meme ekak hadanawanam kiyapu kali adu nokara mulu okkoma dapan
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    ඔය හුරේ දාගෙන JVP එකට දුන්නා වගේ නෙවෙයි විඳවන්න වෙන්නෙත් සිය දහස් ගුණයකින්. දෙන්න එකෙක් නැත්නම් හොඳ විකල්පයක් හදන්න. මුන් එකපාරක්වත් අවේ නැහැ. එක නිසා මුන් හොරු නෙවේ කියල හිතන් නම් JVP එකට චන්දේ දෙන්නේ මම හිතන්නේ ලංකාවේ දේශපාලන ඉතිහාසයේ වෙන මහම විනාශයක්. මිනිස්සු මෙච්චර කල් ඇයි මේ මිනිස්සුඋන්ට චන්දේ දුන්නේ නැත්තේ කියල පොඩ්ඩක් හිතන්න. ලොකු හේතුවක් තියෙනවා අනිවාරෙන්. ප්‍රශ්නය තියෙන්නේ රාජපක්ෂලා එක්ක නම්. රාජපක්ෂලාව ගෙදර යවන්න ඕන කියලා හිතන් නම් JVP එකට චන්දය දෙන්නේ ඊට වඩා මෝඩ කමක් ඉතින් හිතා ගන්නත් අමාරුයි. 2015 ත් කට්ටියක් බලයට ගෙන්නුවේ රාජපක්ෂලාව මැදමුලනේ ජනේලයක එල්ලනවා කියලා හිතන් නේ. මට කමක් නැහැ. උඹලට හොඳයි නම් JVP එකට දීපන්. දීලා ගෙනල්ලා බලපන්කො ඔය කියන දේවල් මේ රටේ වෙයිද බලන්න. අන්තිමට එලවගන්නත් බැරි වෙයි. මිනී උඩින් තමයි ගෙදර යවන්නත් වෙන්නේ.

    හිනාවෙයන් බන්. කිසි අවුලක් නැහැ. අත්හදා බලල වැරදුනාම ආයේ ඉතින් කිරියේ thread දල වැළපෙන්න නම් හදන්න එපා. 👍 2015 ත් එකෙක් ගෙනල්ල අත්හදා බැලුවේ. අන්තිමට උන්ට චන්දේ දුන්නේ කවුද කියලා හොයා ගන්නත් නැහැ.
    ------ Post added on Oct 12, 2021 at 4:17 PM
    Baya wela ambanakata jvp ekata chanda tikak wadiwei kiyala :lol:

    Munta nidahase horakanna tyana seat tikath nathikaranna me dagalanne