ඔය හුරේ දාගෙන JVP එකට දුන්නා වගේ නෙවෙයි විඳවන්න වෙන්නෙත් සිය දහස් ගුණයකින්. දෙන්න එකෙක් නැත්නම් හොඳ විකල්පයක් හදන්න. මුන් එකපාරක්වත් අවේ නැහැ. එක නිසා මුන් හොරු නෙවේ කියල හිතන් නම් JVP එකට චන්දේ දෙන්නේ මම හිතන්නේ ලංකාවේ දේශපාලන ඉතිහාසයේ වෙන මහම විනාශයක්. මිනිස්සු මෙච්චර කල් ඇයි මේ මිනිස්සුඋන්ට චන්දේ දුන්නේ නැත්තේ කියල පොඩ්ඩක් හිතන්න. ලොකු හේතුවක් තියෙනවා අනිවාරෙන්. ප්රශ්නය තියෙන්නේ රාජපක්ෂලා එක්ක නම්. රාජපක්ෂලාව ගෙදර යවන්න ඕන කියලා හිතන් නම් JVP එකට චන්දය දෙන්නේ ඊට වඩා මෝඩ කමක් ඉතින් හිතා ගන්නත් අමාරුයි. 2015 ත් කට්ටියක් බලයට ගෙන්නුවේ රාජපක්ෂලාව මැදමුලනේ ජනේලයක එල්ලනවා කියලා හිතන් නේ. මට කමක් නැහැ. උඹලට හොඳයි නම් JVP එකට දීපන්. දීලා ගෙනල්ලා බලපන්කො ඔය කියන දේවල් මේ රටේ වෙයිද බලන්න. අන්තිමට එලවගන්නත් බැරි වෙයි. මිනී උඩින් තමයි ගෙදර යවන්නත් වෙන්නේ.
හිනාවෙයන් බන්. කිසි අවුලක් නැහැ. අත්හදා බලල වැරදුනාම ආයේ ඉතින් කිරියේ thread දල වැළපෙන්න නම් හදන්න එපා.

2015 ත් එකෙක් ගෙනල්ල අත්හදා බැලුවේ. අන්තිමට උන්ට චන්දේ දුන්නේ කවුද කියලා හොයා ගන්නත් නැහැ.
------
Post added on Oct 12, 2021 at 4:17 PM