ඊලාම් පාපන්දු පිලක්
නොදකින් මේ කාලකන්නි තවම ඉන්නවනේ.

Tamil Eelam Makes African Football Debut ...... දකුණු අප්‍රිකාවේ මැන්ඩෙලා කුසලානයට ඊලාම් පාපන්දු පිලක් (ඡායාරූප)
පසුගිය ජුනි මාස 6 වනදා දකුණු අප්‍රිකාවේදී නෙල්සන් මැන්ඩෙලා කුසලානය සඳහා පැවැත්වූ පාපන්දු තරන්ගාවලියකට “තමිල් ඊලාම්” නමින් රටක් නියෝජනය කරමින් පාපන්දු කණ්ඩායමක් ක්‍රීඩාකර තිබේ.
“විවා ලෝක පාපන්දු කුසලානය” නමින් හඳුන්වා තිබු එම තරඟාවලියට බ්‍රිතාන්‍ය, කැනඩාව හා ස්විට්සර්ලන්තය යන රටවලින් පැමිණි ශ්‍රී ලාංකික සම්භවයක් ඇති “දෙමල ඊලාම්” කණ්ඩායම නියෝජනය කර ඇති අතර වෙනත් රටවල වෙනම රාජ්‍යයක් සඳහා ක්‍රියාත්මක වන ඉරාක, කුර්දිස්තාන්, උතුරු සයිප්‍රස්, තැබූ, රන්දියා, සන්සිබාර් සහ බටහිර සහරා වැනි රටවල් නියෝජනය කරමින් ද කණ්ඩායම් ගණනාවක් තරංග වැඩි ඇත.
තරන්ගාවලියෙන් පසු සිය රට පැමිණි “දෙමල ඊලාම්” කණ්ඩායම පිළිගැනීම සඳහා ඔවුන් පැමිණි රටවල් ගුවන් තොටුපලට විශාල පිරිසක් රැස්වී ප්‍රීතිඝෝෂා කල බව ජාත්‍යන්තර දෙමල වෙබ් අඩවි වාර්තා කර තිබේ. Tamil Eelam Makes African Football Debut ...... A football team from a country called “Eelam” had played in an African a football match
A football match named “Tamil Eelam” from a country called “Eelam” had played at Viva World Football match in Africa. The Media reports that they have been warmly welcomed by the Tamil population with applause.
This football match shows that the hopes and dreams of having another nation had not yet been disappeared and this team has been organized to draw the International attention towards them. The Media representation of huge magnitude had proved their clear intentions.
It was reported that there were other countries that are fighting for a separate state. Iraq, Thabu, Randiya, North Cyprus, Kurdistan, Sandybar and West Sahara were among them who had played football and fought hard to win the Nelson Mandela award in football.
There had been 14 representatives who have come from Britain, Canada and Switzerland had been Eelam supporters. They have used the Tamil Eelam flag as the flag of their team and people of Tamil Diaspora had gone to Africa in order to watch the game. They have also displayed their dream ‘Eelam map’ which is almost the size of 2/3rd of Sri Lanka.
They have also displayed their dream ‘Eelam map’ - හක් හක්. ඔව් ඉතින් හීනෙන්ම තමයි මුන්ට ඊලම.