ඊලාම් පාපන්දු පිලක්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඊලාම් පාපන්දු පිලක්

    නොදකින් මේ කාලකන්නි තවම ඉන්නවනේ. :angry::angry::angry::angry::angry::angry::angry::angry:

    553112_486674291365683_2026539023_n.jpg


    539829_486674521365660_36715309_n.jpg


    487181_486674611365651_1328015123_n.jpg


    Tamil Eelam Makes African Football Debut ...... දකුණු අප්‍රිකාවේ මැන්ඩෙලා කුසලානයට ඊලාම් පාපන්දු පිලක් (ඡායාරූප)

    පසුගිය ජුනි මාස 6 වනදා දකුණු අප්‍රිකාවේදී නෙල්සන් මැන්ඩෙලා කුසලානය සඳහා පැවැත්වූ පාපන්දු තරන්ගාවලියකට “තමිල් ඊලාම්” නමින් රටක් නියෝජනය කරමින් පාපන්දු කණ්ඩායමක් ක්‍රීඩාකර තිබේ.

    “විවා ලෝක පාපන්දු කුසලානය” නමින් හඳුන්වා තිබු එම තරඟාවලියට බ්‍රිතාන්‍ය, කැනඩාව හා ස්විට්සර්ලන්තය යන රටවලින් පැමිණි ශ්‍රී ලාංකික සම්භවයක් ඇති “දෙමල ඊලාම්” කණ්ඩායම නියෝජනය කර ඇති අතර වෙනත් රටවල වෙනම රාජ්‍යයක් සඳහා ක්‍රියාත්මක වන ඉරාක, කුර්දිස්තාන්, උතුරු සයිප්‍රස්, තැබූ, රන්දියා, සන්සිබාර් සහ බටහිර සහරා වැනි රටවල් නියෝජනය කරමින් ද කණ්ඩායම් ගණනාවක් තරංග වැඩි ඇත.

    තරන්ගාවලියෙන් පසු සිය රට පැමිණි “දෙමල ඊලාම්” කණ්ඩායම පිළිගැනීම සඳහා ඔවුන් පැමිණි රටවල් ගුවන් තොටුපලට විශාල පිරිසක් රැස්වී ප්‍රීතිඝෝෂා කල බව ජාත්‍යන්තර දෙමල වෙබ් අඩවි වාර්තා කර තිබේ. Tamil Eelam Makes African Football Debut ...... A football team from a country called “Eelam” had played in an African a football match

    A football match named “Tamil Eelam” from a country called “Eelam” had played at Viva World Football match in Africa. The Media reports that they have been warmly welcomed by the Tamil population with applause.
    This football match shows that the hopes and dreams of having another nation had not yet been disappeared and this team has been organized to draw the International attention towards them. The Media representation of huge magnitude had proved their clear intentions.
    It was reported that there were other countries that are fighting for a separate state. Iraq, Thabu, Randiya, North Cyprus, Kurdistan, Sandybar and West Sahara were among them who had played football and fought hard to win the Nelson Mandela award in football.
    There had been 14 representatives who have come from Britain, Canada and Switzerland had been Eelam supporters. They have used the Tamil Eelam flag as the flag of their team and people of Tamil Diaspora had gone to Africa in order to watch the game. They have also displayed their dream ‘Eelam map’ which is almost the size of 2/3rd of Sri Lanka.


    556442_486674678032311_1795932171_n.jpg


    532308_486674841365628_1111501099_n.jpg


    523998_486674964698949_406894530_n.jpg


    532268_486675088032270_135490997_n.jpg


    561035_486675828032196_1456560925_n.jpg



    They have also displayed their dream ‘Eelam map’ - හක් හක්. ඔව් ඉතින් හීනෙන්ම තමයි මුන්ට ඊලම.
    :lol::lol::lol::lol::lol::lol:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මුන්ට නම් සිරාවටම පිස්සු මේ පුංචි රටේ තව මොනවා බෙදන්නද ඔන්න Canada, Australia වගේ තඩියට තිබ්බානම් තව සලකලා බලන්න හරි තිබ්බා.

    ඊලම ඉතින් හීනයක්ම වෙලා තියෙයි හැමදාටම.
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    Moda Athal ban. Ganan Gannepa. Un oken loku manasitha thrupthiyak labanawa ethi. eth bauthikawa una mage gona relak.
     

    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,996
    528
    113
    earth
    munta duka ethi ban... heena mawapu dewal karaganna beri wunata. india kiyanne loku ratakne, eken podi kellak dunna nam hari munta gihin jeevath wenna...
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඔය මොන පුකක්‌ පිටේ ගහගෙන හිටියත් අපිට මොකෝ බං. උන්ට සෙල්ලම් දාන්න පුළුවන් ලංකාවෙන් පිට විතරයි. ලංකාවේ ඇතුලේ උනොත් ඉතින් දන්නවනේ වෙන දේ
    prabhakaran-dead-cp-w672878.jpg


    images
     

    bartict

    Member
    Jul 18, 2008
    257
    39
    0
    මචන්ලා හයවෙනි පින්තූරේ බලපන්. ඔය එක රටක්වත් ලෝකේ නැහැ. මම හිතන්නේ මේක මන:කල්පිත රටවල් සදහාවූ පාපන්දු තරඟාවලියක්
     

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    අපරාදේ සල්ලි. ඕව ජාතික අපරාධ බං

    පුක් බෝල් ගහපියව් කක්කුස්සියට ගිහින්
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    munta duka ethi ban... heena mawapu dewal karaganna beri wunata. india kiyanne loku ratakne, eken podi kellak dunna nam hari munta gihin jeevath wenna...

    :lol::lol::lol::yes::yes::yes: පව් බං... උංගෙ තවත් සිඟිති ආතල් එකක්... :D
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    කාලකන්නි කොටි හැතිකරේ....:angry::angry::angry::angry: කොරගන්න බැරිතැන දැන් ඉතින් ගහපල්ලා පුක් බෝල් :growl::growl::growl::growl::growl:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ත්‍රෙඩ් එක දාපු එකා එලකිරි එකේ කොටි කොඩි ප්‍රදර්ශනය කරන්න අලුත් ක්‍රමයක් හොයාගෙන...:frown:

    අනික ආරංචියෙ හැටියට මුන් තමයි ඕකට ස්පොන්සර් කරලා තියෙන්
    නෙ :growl: